මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.
ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,
සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,
අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.
https://m.facebook.com/story.php?story_fbid=10218094652026907&id=1505674077
මේ දෙකම බලන්න






