Best Film I've watched in over a decade....
songs album එක ගත්තා,හොද coppy එකක් එනකන් ඉදියේ බලන්න.liveaid එක බලන්න තමයි ආසාවෙන් ඉදියේ.හොදටම ඇති කියල හිතෙනවා බන්
සුපිරිම ෆිල්ම් එකක් , ඕ මමා අයි කිල්ඩ් අ මැන් .. ඇක්ටර් මරු සුපිරියටම කරනවා කැරැට්ටුව

Queens band members made Freddy a total jackass in this movie and made themselves saintsFreddy was a diva but so was Brian May. This movie sucks
![]()
songs album එක ගත්තා,හොද coppy එකක් එනකන් ඉදියේ බලන්න.liveaid එක බලන්න තමයි ආසාවෙන් ඉදියේ.හොදටම ඇති කියල හිතෙනවා බන්
ehema seen ekak nam penne na. uge life ekau gatha karapu widiyatama eke thiyanwa. u lagin asare karapu hamdenama interviews wala kiyala thiynne.

attention whore kenek machan. u kiyana ewa ganan ganna epa
u kiyana widihata brian , roger ,deacon okkoma gena film eke focus karanna be.ehenam doc ekak thamai karanna wenne.film eka sucks hinda thamai golden globes ehema hamba une![]()
ow eka ne. ehenam un Queen set ekakma gana film ekak karanna wenne. monawa nathth supirima film eka. freddie mercury gana film ekaka aniwarenma karanna ona, nath nam wedak na. asawa ista una kohoma hari.

aniwa e asawath hari.ape kale rock star chester gena film ekak gehuwoth
meke bluray aran thiyaganna hithenawa.
thawa tika kalekin gannawa ethakota LKR aduine![]()
aniwa e asawath hari.ape kale rock star chester gena film ekak gehuwoth
meke bluray aran thiyaganna hithenawa.
thawa tika kalekin gannawa ethakota LKR aduine![]()
mama nam sanikawa blray eka download kara gaththa. kuwait inna nisa data awlak na. rarbg eke tinawa hoda quality.
https://rarbg.to/torrent/u5g9oq7
Chester gana nam film ekka gahawi kiyala nak sakai. ea gahuwath kalayak yawi. mokada Linkin Parkla Queen la tharam culture effect ekaka dunne na.

කාලෙකට පස්සේ බැලුව හොඳ ෆිල්ම් එකක්
මේ සිංදු කලින් එහෙන් මෙහෙන් ඇහිලා නෝට් වෙලා තියනව, ඒත් මේක බැලුවට පස්සේ තමයි දන්නෙ අයිතිකාරයො කවුද කියල

අඩෝ සිරාවට මොකද බන් මියුසික් වලට උනේ??ඉස්සර ඒවා පට්ටනේ....මට වයස 19යි ඒත් මම අහන්නේ mj queen bon jovi වගේ ඒවා බං....මම හිතන්නේ මම ඉපදිලා තියෙන්නේ වැරදි කාලේද කොහෙද!

ඉස්සර හිටියේ ටැලන්ට් එකෙන් එලියට ආපු අය,අද එකේ අනිත් පැත්ත සල්ලි හින්දා තමයි ඕනම ෆීල්ඩ් එකකට එන්න පුළුවන්.අද වගේ ආවට ගියාට මියුසික් කරන්නේ නෑ![]()

mj concert ekakata wage yanna thibbanam maruhmm...ekath mage karume thamamj concert ekakata wage yanna thibbanam maru