Mobitel Any Network 500Min + 1Gb Data Free Sims

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mage eka thama awe nane ban

    Oya post dapu ekak wenna athi bn... anduwe post office dammoth ohomai...mama me sim 2kai post kale , un dennagema gihin na. pronto damma 45+ okkoma ada yawwoth heta unta labila...pronto unge seeduwa branch eka poddak case...ungen badu deliver weddi nam late....anith branch ada dammoth , heta ude badu anith eka athe :cool: api lot pitin badu danne. curiya dammama apita karadarayak na. ganna ekatath wadayak na.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,429
    8,192

    sim eka lost unoth pronto ekatai new sim charges
    diila oyatama kiyala ganna puluwan neda aye
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    wilson mama ta Gold numb ekak Free Active karala dunna. thawa gatta ayata hodama numbs dunna :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:
     
    සොරි බන් ඊයේ දවසෙම හිටියේ මම පාරේ :lol:. ඒකයි ඊයෙම review එකක් දාන්න බැරි වුනේ . ගන්න ඉන්න කට්ටියගේ දැනගැනීම සදහා ලියමි :cool:
    මම ගිහිල්ලම හම්බවෙලා ගත්තා. කිසි අව්ලක් නැහැ . මට සිරාවටම හොද නොම්මරයක් දුන්නා . කොහමහරි පැයක් ඇතුලත වගේ ඔක්කොම සෙට් කරලා active කරලත් දුන්නා . කිසිම බයක් වෙන්න එපා මෙයාගෙන් බඩු ගන්න . ඕනෙම network එකකට විනාඩි 500ක් ෆ්‍රී නිසා මේක හොද offer එකක් . ගන්න කට්ටිය මෙයාගෙන් බය නැතුව ගන්න . මේ විදියටම හොදට business එක කරගෙන පලයන් . ජය වේවා !!! :love::love::love:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    විල්සන් මාමා;24216410 said:

    :cool::cool::cool::cool:

    Thxxx Comment ekata. Jaya !!!!!!!!!!!! :):cool:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අද සිම් එක ගත්ත අදම වැඩේ කරලා දුන්නා. වැඩේ කියන්නේ මට හොඳ නොම්බරයක් ඉල්ලලා දුන්න වදයක් :P කොච්චර වදයක් උනත් ෆෝන් එක නම් answer කරනවා :D:D එදා ඉඳලම Mobitel Couple, Lankabell 4G, Dialog TV,Dialog 4G හැමදේම ගත්තේ පොරගෙන් තමයි. :yes: :Dගත්තට පස්සෙත් ඕන වෙලාවක කතා කලොත් කරන්න පුළුවන් දෙයක් කරලා දෙනවා. කට්ටිය ආයේ කියන්න දෙයක් නෑ මිනිහගෙන් ගන්නවා කියන්නේ බඩු ෂුවර් ම තමා. තැන්ක්ස් 7778 බ්‍රෝ :love::love::love: දිගටම අලුත් අලුත් වාසි අපිට හොයලා දෙන්න... ජය වේවා!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විල්සන් මාමා;24216410 said:
    සොරි බන් ඊයේ දවසෙම හිටියේ මම පාරේ :lol:. ඒකයි ඊයෙම review එකක් දාන්න බැරි වුනේ . ගන්න ඉන්න කට්ටියගේ දැනගැනීම සදහා ලියමි :cool:
    මම ගිහිල්ලම හම්බවෙලා ගත්තා. කිසි අව්ලක් නැහැ . මට සිරාවටම හොද නොම්මරයක් දුන්නා . කොහමහරි පැයක් ඇතුලත වගේ ඔක්කොම සෙට් කරලා active කරලත් දුන්නා . කිසිම බයක් වෙන්න එපා මෙයාගෙන් බඩු ගන්න . ඕනෙම network එකකට විනාඩි 500ක් ෆ්‍රී නිසා මේක හොද offer එකක් . ගන්න කට්ටිය මෙයාගෙන් බය නැතුව ගන්න . මේ විදියටම හොදට business එක කරගෙන පලයන් . ජය වේවා !!! :love::love::love:

    :cool: එල එල විල්සන් මාමේ.....!! :D
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අද සිම් එක ගත්ත අදම වැඩේ කරලා දුන්නා. වැඩේ කියන්නේ මට හොඳ නොම්බරයක් ඉල්ලලා දුන්න වදයක් :P කොච්චර වදයක් උනත් ෆෝන් එක නම් answer කරනවා :D:D එදා ඉඳලම Mobitel Couple, Lankabell 4G, Dialog TV,Dialog 4G හැමදේම ගත්තේ පොරගෙන් තමයි. :yes: :Dගත්තට පස්සෙත් ඕන වෙලාවක කතා කලොත් කරන්න පුළුවන් දෙයක් කරලා දෙනවා. කට්ටිය ආයේ කියන්න දෙයක් නෑ මිනිහගෙන් ගන්නවා කියන්නේ බඩු ෂුවර් ම තමා. තැන්ක්ස් 7778 බ්‍රෝ :love::love::love: දිගටම අලුත් අලුත් වාසි අපිට හොයලා දෙන්න... ජය වේවා!

    thxxxx Comment ekata :) jaya !!!!!!!