දැක්කද?:D

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tom-felton_jpg_363x200_crop_q85.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රොන් එහෙම වැඩිය පෙන්න හිටියේ නෑ HP එකෙන් පස්සේ.
    හැරී,හර්මයිනි,මැල්ෆෝයි විතරයි ටිකක් හරි හිටියේ :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Now I know why people think Emios = Pessimist

    Normal people like to see female bodies barely covered with clothing, you guys like to see female skeletons barely covered with meat

    what ? :eek: are u saying i'm a fucking cannibal ? perhaps i should eat u too :angry:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මැල්ෆෝයි බං :) කතාව ඉවර වෙලත් තාම යාලුවො :love: මෙයා මැල්ෆෝයි ලූන තාම pottermore වලිං කරන events වලටත් එනව :yes: හැරී තමා කිව්වෙ ආයෙත් නං film එකක් හැදුවත් එන්නෑ කියල :(

    Mul film 2 shoot karana kale emmata hena crush ekak thibila neda? on Felton :lol: :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රොන් එහෙම වැඩිය පෙන්න හිටියේ නෑ HP එකෙන් පස්සේ.
    හැරී,හර්මයිනි,මැල්ෆෝයි විතරයි ටිකක් හරි හිටියේ :love:

    රොන් ඉන්නව බං :) pottermore එකේ සෝටිං video එකකත් ඉන්නව දැක්ක වගේ මතකයි. හැරී තමා නැත්තෙ :no: ඌ කෙලිංම කියල තිබ්බ ආයෙත් නං තව හැරී පෝට ෆිල්ම් එකක් ගැහුවොත් පැත්ත පලාතෙ එන්නෑ කියල :no: හමයිනි මැල්ෆෝයි රොන් ලූන නෙවිල් කිහිප දෙනා තමා තාම ඉන්නෙ :yes: :love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රොන් ඉන්නව බං :) pottermore එකේ සෝටිං video එකකත් ඉන්නව දැක්ක වගේ මතකයි. හැරී තමා නැත්තෙ :no: ඌ කෙලිංම කියල තිබ්බ ආයෙත් නං තව හැරී පෝට ෆිල්ම් එකක් ගැහුවොත් පැත්ත පලාතෙ එන්නෑ කියල :no: හමයිනි මැල්ෆෝයි රොන් ලූන නෙවිල් කිහිප දෙනා තමා තාම ඉන්නෙ :yes: :love:

    එත් මචන් රොන් ෆෙමස් ෆිල්ම් එකකට හිටියේ නෑ.
    වැඩිය ෆිල්ම් බලන්නේ නෑ.හැරීගේ 2018 ෆිල්ම් එකක් ආවා.
    හර්මයිනි BB එකේ හිටියා.මල්ෆෝයි හිටපු ෆිල්ම් එකක් මතක නෑ.
    එත් The Flash එකට හිටිය :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එත් මචන් රොන් ෆෙමස් ෆිල්ම් එකකට හිටියේ නෑ.
    වැඩිය ෆිල්ම් බලන්නේ නෑ.හැරීගේ 2018 ෆිල්ම් එකක් ආවා.
    හර්මයිනි BB එකේ හිටියා.මල්ෆෝයි හිටපු ෆිල්ම් එකක් මතක නෑ.
    එත් The Flash එකට හිටිය :yes:

    රොන් වෙන film වල නං දැක්කෙ නෑ තමා :yes: HP එකෙං එන ආදායම ඇති වෙන්න ඇති :lol: හමයිනි නං තොගේක හිටියනෙ. the flash කිව්වෙ අර හයියෙන් දුවන එකා ඉන්න කතාවද ?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රොන් වෙන film වල නං දැක්කෙ නෑ තමා :yes: HP එකෙං එන ආදායම ඇති වෙන්න ඇති :lol: හමයිනි නං තොගේක හිටියනෙ. the flash කිව්වෙ අර හයියෙන් දුවන එකා ඉන්න කතාවද ?

    ඌට එතනින් පස්සේ චාන්ස් හම්බ උනේ නැතුව ඇති.
    ඔව් ඔව් හයියෙන් දුවන එකා ඉන්න එක තමයි :rofl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඌට එතනින් පස්සේ චාන්ස් හම්බ උනේ නැතුව ඇති.
    ඔව් ඔව් හයියෙන් දුවන එකා ඉන්න එක තමයි :rofl:
    Tom Felton hitiya Origin kiyala Youtube original web series eke, dan 3,4 months athi. season 2 ekakuth ei.