I pity u my friend
people like bring tears into my eyes. i honestly don't understand how anyone could not watch it
my heartfelt condolencesi hope one day u will see the light.
Still gives me chills every time I hear the theme music
කිහිල්ලෙ මයිල් බාලා.![]()

Me neitherStill gives me chills every time I hear the theme music
![]()

Now I know why people think Emios = Pessimist
Normal people like to see female bodies barely covered with clothing, you guys like to see female skeletons barely covered with meat
are u saying i'm a fucking cannibal ? perhaps i should eat u too 
මැල්ෆෝයි බංකතාව ඉවර වෙලත් තාම යාලුවො
මෙයා මැල්ෆෝයි ලූන තාම pottermore වලිං කරන events වලටත් එනව
හැරී තමා කිව්වෙ ආයෙත් නං film එකක් හැදුවත් එන්නෑ කියල
![]()
රොන් එහෙම වැඩිය පෙන්න හිටියේ නෑ HP එකෙන් පස්සේ.
හැරී,හර්මයිනි,මැල්ෆෝයි විතරයි ටිකක් හරි හිටියේ![]()
pottermore එකේ සෝටිං video එකකත් ඉන්නව දැක්ක වගේ මතකයි. හැරී තමා නැත්තෙ
ඌ කෙලිංම කියල තිබ්බ ආයෙත් නං තව හැරී පෝට ෆිල්ම් එකක් ගැහුවොත් පැත්ත පලාතෙ එන්නෑ කියල
හමයිනි මැල්ෆෝයි රොන් ලූන නෙවිල් කිහිප දෙනා තමා තාම ඉන්නෙ
Now I know why people think Emios = Pessimist
Normal people like to see female bodies barely covered with clothing, you guys like to see female skeletons barely covered with meat

රොන් ඉන්නව බංpottermore එකේ සෝටිං video එකකත් ඉන්නව දැක්ක වගේ මතකයි. හැරී තමා නැත්තෙ
ඌ කෙලිංම කියල තිබ්බ ආයෙත් නං තව හැරී පෝට ෆිල්ම් එකක් ගැහුවොත් පැත්ත පලාතෙ එන්නෑ කියල
හමයිනි මැල්ෆෝයි රොන් ලූන නෙවිල් කිහිප දෙනා තමා තාම ඉන්නෙ
![]()
![]()

එත් මචන් රොන් ෆෙමස් ෆිල්ම් එකකට හිටියේ නෑ.
වැඩිය ෆිල්ම් බලන්නේ නෑ.හැරීගේ 2018 ෆිල්ම් එකක් ආවා.
හර්මයිනි BB එකේ හිටියා.මල්ෆෝයි හිටපු ෆිල්ම් එකක් මතක නෑ.
එත් The Flash එකට හිටිය![]()
HP එකෙං එන ආදායම ඇති වෙන්න ඇති
හමයිනි නං තොගේක හිටියනෙ. the flash කිව්වෙ අර හයියෙන් දුවන එකා ඉන්න කතාවද ? රොන් වෙන film වල නං දැක්කෙ නෑ තමාHP එකෙං එන ආදායම ඇති වෙන්න ඇති
හමයිනි නං තොගේක හිටියනෙ. the flash කිව්වෙ අර හයියෙන් දුවන එකා ඉන්න කතාවද ?

Tom Felton hitiya Origin kiyala Youtube original web series eke, dan 3,4 months athi. season 2 ekakuth ei.ඌට එතනින් පස්සේ චාන්ස් හම්බ උනේ නැතුව ඇති.
ඔව් ඔව් හයියෙන් දුවන එකා ඉන්න එක තමයි![]()