Mage aadareta 7 years

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ammata hinea thread1k ban meka... hayyo salli..
    onna okayi ban ganu wishwasa karanna ba.. pirimith ehemama thamaa ithin
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,508
    3,226
    113
    Mama me kiyanna awe uba magula Iwarai Kiyala
    Baladdi Thread eka Paranai.
    Hebei ube sambandeth iwarai
    Kawadawath Maligawata dennath ekka yanna epa couple ekak widihata
    aniwa affair ekata badu hambenawa
    sure netham kandy ekek gen ahala balapan
    Hethuwa mama danne ne hebei athdakimen kiyanne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    Mama me kiyanna awe uba magula Iwarai Kiyala
    Baladdi Thread eka Paranai.
    Hebei ube sambandeth iwarai
    Kawadawath Maligawata dennath ekka yanna epa couple ekak widihata
    aniwa affair ekata badu hambenawa
    sure netham kandy ekek gen ahala balapan
    Hethuwa mama danne ne hebei athdakimen kiyanne

    Magulak kiyanewa..Neth FM eketa kella giya hinda kedune:rolleyes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    ඔය බොරු කතා බං. මාලිගාවට යන අෆෙයාර් කැඩෙනවලු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් බොරුවට කරනවනම්.

    මාලිගාව කියන්නෙ ලංකාවේ තියෙන හොදම පූජනීය තැනක්. එතනින් ආශිර්වාද ගත්තා කියලා ඔහොම වෙන එක නම් බොරු කතාවක්
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Mama me kiyanna awe uba magula Iwarai Kiyala
    Baladdi Thread eka Paranai.
    Hebei ube sambandeth iwarai
    Kawadawath Maligawata dennath ekka yanna epa couple ekak widihata
    aniwa affair ekata badu hambenawa
    sure netham kandy ekek gen ahala balapan
    Hethuwa mama danne ne hebei athdakimen kiyanne

    මොකක්ද බන් ඔය සින් එක.
    මමනම් කියන්නේ උබ කියන එක ඇත්තටම වෙනවනම් වෙන්නේ අපේම හොදට :rolleyes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,508
    3,226
    113
    Magulak kiyanewa..Neth FM eketa kella giya hinda kedune:rolleyes:

    :no::no:

    ඔය බොරු කතා බං. මාලිගාවට යන අෆෙයාර් කැඩෙනවලු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් බොරුවට කරනවනම්.

    මාලිගාව කියන්නෙ ලංකාවේ තියෙන හොදම පූජනීය තැනක්. එතනින් ආශිර්වාද ගත්තා කියලා ඔහොම වෙන එක නම් බොරු කතාවක්

    maligawa gena wereddak kiyanawa nemei namuth oka thamai seen eka
    Poddak hoyala balanna hodata

    මොකක්ද බන් ඔය සින් එක.
    මමනම් කියන්නේ උබ කියන එක ඇත්තටම වෙනවනම් වෙන්නේ අපේම හොදට :rolleyes:

    Dalada wahanseta garu karanawa... geniyekgen gelawenawa kiyanne maha pinak thamai machan
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    :no::no:

    maligawa gena wereddak kiyanawa nemei namuth oka thamai seen eka
    Poddak hoyala balanna hodata

    Dalada wahanseta garu karanawa... geniyekgen gelawenawa kiyanne maha pinak thamai machan

    එහෙනම් බං දෙන්නා එකට සෝමාවතිය ගියත් ඕක වෙන්න ඕනෙ නේද? දකුණු දළදාව තියෙන්නෙ එතන.

    එතකොට ථූපාරාමෙ දකුණු අකු දාතුව, මහියංගනයේ ග්‍රීවා දාතුව. ඊට හපන් රුවන්වැලිමහා සැය. එතන ද්‍රෝණයක් දාතූන් වහන්සේලා තියෙනවා.

    මමත් ඔය කතාව අහලා තියෙනවා බං ඒ උනාට මම ඔව්වා විශ්වාස කරන්නෙ නෑ. කොටින්ම පේරා දෙණියෙ කැම්පස් එකේ ආතල් එකට ගහන්න සෙට් කරන් ඉන්න කපල් මුලින් යන්නෙ මාලිගාවට කොල්ලගෙ කැරි කමට. ඒවා බොරුවෙන් යන එව්වනෙ බං එවා කොහොමත් කැඩෙනවා. ඒ බයටම පේරෙ අනික් හොද කපලුත් ගැටඹෙ ගිහිනුයි මාලුගාවට යන්නෙ.