හොඳ Dash Camera 01ක්?

thxrindu

Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    මේ ටිකෙන් හොඳ dash cam එක මොකද්ද කියන්න පුලුවන්ද?

    • FT-dr zero plus
    • AMS -D103 / AMS - D102
    • DENSO AU-PRO 3
    • ECLIPSE DREC 200
    මේ ටිකේ features ගැනත් දැනගන්න ඔෝනි
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    අඩුවට හොද දෙයක් ගැන

    ඇත්තටම අඩුවට තියෙන හොද DASH CAM එකක් ගැන විස්තර දාන්න හැකි නම් ලොකු සේවයක්. මොකක්ද දැන් කාර් බ්ලැක් බොක්ස් , රේඩාර් ඩිටෙක්ටර් කියලා වගේ දේවලුත් තියෙනවා.... මේ ඔක්කොම එකම කාරණයද?
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184
    113
    ඇත්තටම අඩුවට තියෙන හොද DASH CAM එකක් ගැන විස්තර දාන්න හැකි නම් ලොකු සේවයක්. මොකක්ද දැන් කාර් බ්ලැක් බොක්ස් , රේඩාර් ඩිටෙක්ටර් කියලා වගේ දේවලුත් තියෙනවා.... මේ ඔක්කොම එකම කාරණයද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1851088
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇත්තටම අඩුවට තියෙන හොද DASH CAM එකක් ගැන විස්තර දාන්න හැකි නම් ලොකු සේවයක්. මොකක්ද දැන් කාර් බ්ලැක් බොක්ස් , රේඩාර් ඩිටෙක්ටර් කියලා වගේ දේවලුත් තියෙනවා.... මේ ඔක්කොම එකම කාරණයද?

    Viofo a129 ekak ganin maxxa
     
    thxrindu

    Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    ඇත්තටම අඩුවට තියෙන හොද DASH CAM එකක් ගැන විස්තර දාන්න හැකි නම් ලොකු සේවයක්. මොකක්ද දැන් කාර් බ්ලැක් බොක්ස් , රේඩාර් ඩිටෙක්ටර් කියලා වගේ දේවලුත් තියෙනවා.... මේ ඔක්කොම එකම කාරණයද?

    Black box කියන්නෙ නම් accident එක්කදි වගෙ අපේ ඩේටා ගන්න පුලුවනර plane වගේ.
    Radar detector එකනම් හරියට දන්නෙ නෑ
     
    lakshitha44

    Member
    Apr 17, 2018
    28
    1
    0
    yi dash cam

    mama danata use karanawa video quality eka hodatama hodai.wifi tiyana nisa 4n eke app eken control karannat puluwan.lane depature warning tiyanwa ekat niyameta wada...