e-bay dash cam

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    e-bay එකේ තියෙන dash cam ඇත්තටම 1080p ද මචන්සලා ??
    පාවිච්චි කරන අය ඉන්නවද . ??ඉන්නවනම් වර්ගේත් එක්ක පොඩි පින්තුරයක් දාන්න පුලුවන්ද ...

    පල්ලෙහා තියෙන්නේ මම බලපු ඒවා වගයක් ... මට මුන් කියල තියෙන ඒවා විස්වාස නැ බන් ඒකයි පාවිච්චි කරන කවුරු හරි හොයන්නේ හොඳ නරක දැනගන්න

    https://www.ebay.com/itm/3-0-Vehicl...628765?hash=item2f11f36d1d:g:EsMAAOSw43haRd9K

    https://www.ebay.com/itm/1080P-3-Ni...584239?hash=item36273da0af:g:TD0AAOSwhpZaJkP2

    https://www.ebay.com/itm/HD-2-7-LCD...691735?hash=item3f8f64dd17:g:qLUAAOSwtnpXke~j
     
    • Like
    Reactions: waca

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    පුළුවන් තරම් Viewing angle එක වැඩි එකක් ගනින් මචන් , මම ළඟ තියෙන එක 160°
     
    Last edited:
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    පුළුවන් තරම් Viewing angle එක වැඩි එකක් ගනින් මචන් , මම ළඟ තියෙන එක 160°
    ela machan uba mokakda gaththe ebay da ? ebay link eka nadda ?
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔය ලාබෙට තියෙන මගුල් ගන්න එපා බන්, තේරුමක් නෑ. ගන්නව නම් මේ මොඩල් දෙකෙන් එකක් ගනින්:dull:.

    G1W-C or G1W-CB
    A118C - B40C

    බඩු හොඳයි, ගානත් අඩුයි:yes:
     
    • Like
    Reactions: Tanto

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ඔය ලාබෙට තියෙන මගුල් ගන්න එපා බන්, තේරුමක් නෑ. ගන්නව නම් මේ මොඩල් දෙකෙන් එකක් ගනින්:dull:.

    G1W-C or G1W-CB
    A118C - B40C

    බඩු හොඳයි, ගානත් අඩුයි:yes:

    G1W හොඳයි හැබැයි දැන් G1W එකේ ඩුප්ලිකේට් එනව Novatek NT96650 හරි ඊට ඉහල චිප්සෙට් තියෙන ඒව ගන්න Novatek 96220 chipset තෙියෙන එක ඩුප්ලිකේට් කියල තමයි කියන්නේ.OUtput video format එක AVI එන ඒවට වඩා Mpeg වගේ එකකින් එන ඒව ගන්න එක හොඳයි මම දන්න විදියට.
     
    • Like
    Reactions: Tanto

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    e-bay එකේ තියෙන dash cam ඇත්තටම 1080p ද මචන්සලා ??
    පාවිච්චි කරන අය ඉන්නවද . ??ඉන්නවනම් වර්ගේත් එක්ක පොඩි පින්තුරයක් දාන්න පුලුවන්ද ...

    පල්ලෙහා තියෙන්නේ මම බලපු ඒවා වගයක් ... මට මුන් කියල තියෙන ඒවා විස්වාස නැ බන් ඒකයි පාවිච්චි කරන කවුරු හරි හොයන්නේ හොඳ නරක දැනගන්න

    https://www.ebay.com/itm/3-0-Vehicl...628765?hash=item2f11f36d1d:g:EsMAAOSw43haRd9K

    https://www.ebay.com/itm/1080P-3-Ni...584239?hash=item36273da0af:g:TD0AAOSwhpZaJkP2

    https://www.ebay.com/itm/HD-2-7-LCD...691735?hash=item3f8f64dd17:g:qLUAAOSwtnpXke~j

    මචන්,

    මේ එකක් වත් 1080p නෙමෙයි.හැබැයි මෙවා ගොඩක් වෙලවට ශේප් නොර්මල් use කරන්න . ඒත් quality එක අඩුයි, zoom අවුල්.

    උබට HD quality ඔනෙ නම් කියහන්. මම ලග Cams වගයක් තියෙනවා.

    PM me for more details.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඔය ලාබෙට තියෙන මගුල් ගන්න එපා බන්, තේරුමක් නෑ. ගන්නව නම් මේ මොඩල් දෙකෙන් එකක් ගනින්:dull:.

    G1W-C or G1W-CB
    A118C - B40C

    බඩු හොඳයි, ගානත් අඩුයි:yes:

    keeyak wei da ?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මචන්,

    මේ එකක් වත් 1080p නෙමෙයි.හැබැයි මෙවා ගොඩක් වෙලවට ශේප් නොර්මල් use කරන්න . ඒත් quality එක අඩුයි, zoom අවුල්.

    උබට HD quality ඔනෙ නම් කියහන්. මම ලග Cams වගයක් තියෙනවා.

    PM me for more details.

    naa machan mata 480P vageenam shape kadi kadi record wenne nathuwa thiyenawanam ok ?
    ubata kohenda uba import karanawa da ?
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචන් loop recording තියන එකක් ගන්න. නැත්තම් ඔයාට video manually delete කරන්න වෙනවා .
    ඔය 3 වෙනියට දාල තියන එක වගේ එකක් මගේ යාලුවෙක් ලග තියනවා. video quality ඔයාට ඕනේ මට්ටමට තියෙවී කියලා හිතෙනවා හැබැයි loop recording නෑ