Awissawella >> Nuwaraeliya >> Jaffna

wdsmedia

Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Machangs...podi trip ekak yanda kyla plan ekak gahanne baluwee........latiyagen help ekak oniii......route eka thamai.....4 days wage thamai yanne inne

    Awissawella >> Nuwaraeliya >> Jaffna

    Trip.jpg

    poddak katiyagen danaganne oni.....Awisawella >> Nuwaraeliya route eke....balanne thiyana deewal monawada kyla....??

    Nuwaraeliya >> jaffna route eke balanne thiyenne monawada kyla ??

    නාගදීපය pansalata yannath oniii.....eee hariye vaahana park karala yanne thanak thiyanadawa macng secure place ekak.....nathnan dannewa ne ...enakota vahane eewa mewa na kiyayai......naaaga deepa pansalata jaffna wala idan boat service ekak kohomada macng gannee.....advice ekak oni

    Support ekak demu ithn katiya.....Elakiri travellers la inawa ne...

    ;););););););););)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Route එක දුර වැඩී බන්.. උබට nuwaraeliya හරියෙම දවස් 2 ක් ඇවිඩින්න පුලුවන්.. හරියට යනවනම් දවස් 4 මදි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Route එක දුර වැඩී බන්.. උබට nuwaraeliya හරියෙම දවස් 2 ක් ඇවිඩින්න පුලුවන්.. හරියට යනවනම් දවස් 4 මදි

    :yes::yes::yes:
    දවස් 4යි කියන්නේ රෝඩ් ට්‍රිප් එකක් ගියා වගේ සීන් එකක් වෙන්නේ.. :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් මචන්....දවස් 04 ඔය ගමනට මදි වෙයි....නැත්තන් නිකන් රේස් එකක් යනවා වගේ පාරේම තමා ඉන්න වෙන්නේ.
    කැමති නම් නුවරඑළිය ස්කිප් කරපන්. නැත්තන් යාපනයේ බලන්න වෙලාව මදි වෙයි. උඹේ කැමැත්ත.

    ඔය පාරේ බලන්න පුළුවන් දේවල් ටිකක් කියන්නම්.

    අවිස්සාවේල්ල - නුවරඑලිය

    කිතුල්ගල , ඩෙවොන් ඇල්ල, ක්ලෙයාර් ඇල්ල,
    නුවරඑළියේ ලවර්ස් ලීප් ඇල්ල, පිදුරුතලාගල, අඹේවෙල, කන්දේ ඇල, සඳ තැන්න ( ජීප් සවාරියකට 2000 )

    එතනින් නුවරට යන අතරමග රම්බොඩ ඇල්ල, කොත්මලේ, තවලන් තැන්නේ ගැරඬි ඇල්ල( පාරෙන් හැරිලා යන්න ඕනේ )
    නුවර ඉඳල මාතලේ දඹුල්ලට යද්දී අලුවිහාරය, නාඋල නාලන්දා ගෙඩිගේ, දඹුල්ල විහාරය.
    දඹුල්ලේ ඉඳල මිහින්තලේ, අනුරාධපුරය,

    යාපනයේ නල්ලුර්, නාගදීපය, පේදුරුතුඩුව, කැසුරිනා බීච්, නිලාවර් ලිඳ, යාපනය කොටුව

    ආයේ එමින් ගමන කැමති නම් පුනරීන් හරහා මන්නාරමට ඇවිත්, එතනින් මැදවච්චිය හරහා උනත් එන්න පුළුවන්.
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Nuwara eliye yane oni eewa gdk kalin wathawaka higin thibenawa......hortan place...race corse...abe wela....etc....meda para booburu alla witharai .....ekkoo...moon plains nikan ghn enawa.......

    Ah booburu alla balle yanne kohomada kiyala kiyaapalla balanne.....advice..

    :nerd::nerd::nerd:
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    ඔව් මචන්....දවස් 04 ඔය ගමනට මදි වෙයි....නැත්තන් නිකන් රේස් එකක් යනවා වගේ පාරේම තමා ඉන්න වෙන්නේ.
    කැමති නම් නුවරඑළිය ස්කිප් කරපන්. නැත්තන් යාපනයේ බලන්න වෙලාව මදි වෙයි. උඹේ කැමැත්ත.

    ඔය පාරේ බලන්න පුළුවන් දේවල් ටිකක් කියන්නම්.

    අවිස්සාවේල්ල - නුවරඑලිය

    කිතුල්ගල , ඩෙවොන් ඇල්ල, ක්ලෙයාර් ඇල්ල,
    නුවරඑළියේ ලවර්ස් ලීප් ඇල්ල, පිදුරුතලාගල, අඹේවෙල, කන්දේ ඇල, සඳ තැන්න ( ජීප් සවාරියකට 2000 )

    එතනින් නුවරට යන අතරමග රම්බොඩ ඇල්ල, කොත්මලේ, තවලන් තැන්නේ ගැරඬි ඇල්ල( පාරෙන් හැරිලා යන්න ඕනේ )
    නුවර ඉඳල මාතලේ දඹුල්ලට යද්දී අලුවිහාරය, නාඋල නාලන්දා ගෙඩිගේ, දඹුල්ල විහාරය.
    දඹුල්ලේ ඉඳල මිහින්තලේ, අනුරාධපුරය,

    යාපනයේ නල්ලුර්, නාගදීපය, පේදුරුතුඩුව, කැසුරිනා බීච්, නිලාවර් ලිඳ, යාපනය කොටුව

    ආයේ එමින් ගමන කැමති නම් පුනරීන් හරහා මන්නාරමට ඇවිත්, එතනින් මැදවච්චිය හරහා උනත් එන්න පුළුවන්.

    Adeee bun....me poddaak hitu....

    කිතුල්ගල , ඩෙවොන් ඇල්ල, ක්ලෙයාර් ඇල්ල,
    නුවරඑළියේ ලවර්ස් ලීප් ඇල්ල, පිදුරුතලාගල, අඹේවෙල, කන්දේ ඇල, සඳ තැන්න ( ජීප් සවාරියකට 2000 )

    eewayen....lowers leap....sadha thanna gihin naa....kiyapan balanne jeep ekak book karaganne kohomada kyla.....advice...

    නාගදීපය....advice ekak depan ko...bootuwak book karagane oni ne da...??
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Adeee bun....me poddaak hitu....

    කිතුල්ගල , ඩෙවොන් ඇල්ල, ක්ලෙයාර් ඇල්ල,
    නුවරඑළියේ ලවර්ස් ලීප් ඇල්ල, පිදුරුතලාගල, අඹේවෙල, කන්දේ ඇල, සඳ තැන්න ( ජීප් සවාරියකට 2000 )

    eewayen....lowers leap....sadha thanna gihin naa....kiyapan balanne jeep ekak book karaganne kohomada kyla.....advice...

    නාගදීපය....advice ekak depan ko...bootuwak book karagane oni ne da...??

    ලවර්ස් ලීප් යන්නේ නුවරඑළියේ ටවුන් එකේ ඉඳල හාවඑලිය පාරේ කිලෝමීටර් 03 විතර ගියාම.එතනින් පස්සේ තේවත්ත මැද්දෙන් යන්න නම් පොඩි වාහනයකට බෑ.
    ඒ ටික කිලෝමීටරයකට අඩුයි. කැමති නම් පයින් යන්න.නැත්තන් වීල් එහෙක යන්න.
    ගූගල් මැප් එකේ ලොකේෂන් තියෙනවා.

    සඳ තැන්නට නම් උදෙන්ම යන්න. එතන ජීප් තියෙනවා. ඒ වෙලාවට කතා කරන්න පුළුවන්. ඒක අර්තාපල් ගොවිපලක්.
    ඇතුලේ තමුන්ගේ වාහන වලට යන්න අවසර නෑ. ජීප් එකක 6,8 වගේ පිරිසකට ගියහැකි.
    කලින් බුක් කරන්න ඕනේ නෑ.
    බෝම්බුරු ඇල්ලට නම් වැලිමඩ පාරේ ඌව පරණගම හන්දියෙන් හැරිලා යන්න ඕනේ. වාහනේ නවත්තල කිලෝමීටරයක් හමාරක් පයින් යන්න ඕනේ.

    නාගදීපය නම් මචන් මම අන්තිමට ගියේ 2010. ඒ කාලේ නම් බෝට්ටු සර්විස් එකක් තිබ්බා.කලින් බුක් කරන්න දෙයක් නෑ. පැයෙන් පැයට වගේද කොහෙද තිබ්බේ.දැනුත් බොහෝ දුරට ඇති. ඒක නම් හරියටම ලඟදි ගියපු කෙනෙකුගෙන් ඇහුව නම් හොඳයි.
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මචන් අවිස්සවෙල්ලෙන් රෑ වගේ වරෙන් කෙලින්ම බෝබුරු ඇල්ලට යන්න. ගිහින් එක බලලා ලවස් ලීප් බලලා දවල්ට කාලා හවස් වෙනක්න් ඇවිදලා කෙලින්ම ජැෆ්නා අදින්න ශේප් එකේ හිමින් හිමින් නෝමල් යන්න එලි වෙද්දි යාපනේ. එක දවසක් ඉවරයි. මුලින්ම ඉන්න තැනක් හොයගෙන හොදට නිදාගන්න. හවස කන්කසන්තුරේ නාලා කොටුවේ ඇවිදලා එදා රෑ ආතල් එකක් දාලා නිදාගන්න. පහුවදා උදේම නාගදීපේ යන්න. ජැටිය ගාව වාහන දාලා යන්න පුලුවන්. බොට්ටු තියනවා. උදේම යන්න උදේ ලස්සනයි / අවුවත් අඩුයි. ගිහින් ඇවිදලා එන්න. :yes::yes:
     
    machoo.....booburu ellata yana paara gana idea ekak naha....bus ekak yanawa kyla nan poto ekak dakka.....kookatath google map pihita thamai nee.......
    ...ithn me....api nuwara eliya pathe idan thamai enne hadanne....
    Hoda paarak danawa nan kiyahan koo.......oy awaahana wala yana katiya koi paaren da bun yannee......eewa maga kohe hari dala da yanne ...advice ekak deepan ko....!!
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Nagadeepe yanakota godak katiya recommend karanawa private boat ekak book karagena yanne kiyala.....one way Rs2000i lu kohomada meeeka book karannee.....giya kawru hari inawada ??

    Navi eken kiyanne karannee......mokuth wistharayak dana ganne kramayak nadha macnggss la
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Machangs...podi trip ekak yanda kyla plan ekak gahanne baluwee........latiyagen help ekak oniii......route eka thamai.....4 days wage thamai yanne inne

    Awissawella >> Nuwaraeliya >> Jaffna

    Trip.jpg

    poddak katiyagen danaganne oni.....Awisawella >> Nuwaraeliya route eke....balanne thiyana deewal monawada kyla....??

    Nuwaraeliya >> jaffna route eke balanne thiyenne monawada kyla ??

    නාගදීපය pansalata yannath oniii.....eee hariye vaahana park karala yanne thanak thiyanadawa macng secure place ekak.....nathnan dannewa ne ...enakota vahane eewa mewa na kiyayai......naaaga deepa pansalata jaffna wala idan boat service ekak kohomada macng gannee.....advice ekak oni

    Support ekak demu ithn katiya.....Elakiri travellers la inawa ne...

    ;););););););););)

    There is nothing interesting in the Avissawella road. Interesting things begin when you take either Gampola route or Kothmale route :)