මදුශ්ව බිහි කලේ කව්ද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මදුශ්ව බිහි කලේ කව්ද ?

    මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිය ගයානි මුතුමාලි විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන කිව්ව දේවලින් කොටසක් පහල.

    “අපි දෙන්නම ගියේ එකම පාසලට. එකම පන්තියෙ හිටියේ. නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. මම මාකඳුරේ වටේවෙල. මධුෂ් කඹුරුපිටියේ ගතාරේ.පාසල් සමයේදීම අපි අතරේ පෙම් පළහිලව්වක් තිබුනා. මදුෂ් ඒ දවස්වලත් කඩවසම් තරුණ‍ෙයෙක්. එයාට විශේෂ කාන්තා ආකර්ෂණයක් තිබුණා. අපි හම්බවෙන මුල් කාලෙ ඉඳන්ම මධුෂ්ලයි පවුලට ගොඩක් කරදර ආවා. 1988 - 89 කාලේ දකුණෙ ඉතාම ම්ලේච්ඡ භීෂණයක් තිබ්බෙ. මධුෂ්ගෙ අම්මා 1989 දි මරනවා. ඒත් එක්කම මල්ලිත් මාතර වේල්ල කියන හරියෙ මරලා දාලා තිබිලා මිනිය හමුවෙනවා. මේ මරණ දෙකම මධුෂ්ගේ ජීවිතේට බලපෑවා. එයා ඒවයින් සෑහෙන්න වැටිලා හිටියේ. එයා සමාජයත් එක්ක වෛරයකින් ගතකළේ.

    ඉතින් මදුෂ් ල වගේ අයව බිහි කරන්න 88/89 JVP/UNP බිෂණය ඉවහල් උන් නැහැ කියන්න පුළුවන් කාටද ?

    සමාජයට වෛර කරන මදුෂ්ල තව කී දාහක් 88/89 නිසා බිහි උනාද ?
     
    • Like
    Reactions: blue_in_rio

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    භීෂණය ඉවහල් වුනා කියමුකෝ, එතකොට මදුෂ් ඔච්චර ලොකු ගේමක් ගහනකන් රට කරවන උන් බලන් හිටියේ ඇයි?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කවුරු මොනව්ළ කිව්වත් මම දන්නා විදියට නම් මදුශ්ව බිහි කලේ උගේ අම්ම.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    භීෂණය ඉවහල් වුනා කියමුකෝ, එතකොට මදුෂ් ඔච්චර ලොකු ගේමක් ගහනකන් රට කරවන උන් බලන් හිටියේ ඇයි?

    root cause analysis ගැන අහල තියනවද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කවුරු මොනව්ළ කිව්වත් මම දන්නා විදියට නම් මදුශ්ව බිහි කලේ උගේ අම්ම.

    ටිකිරි මොලේ...අම්මප පුංචි අම්ම
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිය ගයානි මුතුමාලි විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන කිව්ව දේවලින් කොටසක් පහල.

    “අපි දෙන්නම ගියේ එකම පාසලට. එකම පන්තියෙ හිටියේ. නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. මම මාකඳුරේ වටේවෙල. මධුෂ් කඹුරුපිටියේ ගතාරේ.පාසල් සමයේදීම අපි අතරේ පෙම් පළහිලව්වක් තිබුනා. මදුෂ් ඒ දවස්වලත් කඩවසම් තරුණ‍ෙයෙක්. එයාට විශේෂ කාන්තා ආකර්ෂණයක් තිබුණා. අපි හම්බවෙන මුල් කාලෙ ඉඳන්ම මධුෂ්ලයි පවුලට ගොඩක් කරදර ආවා. 1988 - 89 කාලේ දකුණෙ ඉතාම ම්ලේච්ඡ භීෂණයක් තිබ්බෙ. මධුෂ්ගෙ අම්මා 1989 දි මරනවා. ඒත් එක්කම මල්ලිත් මාතර වේල්ල කියන හරියෙ මරලා දාලා තිබිලා මිනිය හමුවෙනවා. මේ මරණ දෙකම මධුෂ්ගේ ජීවිතේට බලපෑවා. එයා ඒවයින් සෑහෙන්න වැටිලා හිටියේ. එයා සමාජයත් එක්ක වෛරයකින් ගතකළේ.

    ඉතින් මදුෂ් ල වගේ අයව බිහි කරන්න 88/89 JVP/UNP බිෂණය ඉවහල් උන් නැහැ කියන්න පුළුවන් කාටද ?

    සමාජයට වෛර කරන මදුෂ්ල තව කී දාහක් 88/89 නිසා බිහි උනාද ?

    Ey ban umba ochcharama gon?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම කියපු දේ වැරදි නම් සොරි. :sorry:

    අවුලක් නැහැ..තව බම්ප් ටිකක් දමාගෙන යන්න... එකෙක්ව බැඳලා තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Puke indanma mole fake ponnayata :lol:

    ජෙප්පොන්ට තරහ ගියාම වාග් විලාසය...හරිම අවිනීතයි....
    යකෝ වැරදි නම් වැරදියි කියල ඔප්පු කරපංකෝ..කුණුහරප වපුරන් නැතුව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ethakota wambotta, julampitiye amare ?

    ඒගොල්ලන්ගේ කතා ඒගොල්ලන්ට සාපේක්ෂයි....

    මම කියන්නේ 88/89 අතුරු පලයක් තමයි මදුෂ් කියල...සමාජයට වෛර කරන මදුෂ්ල තව කී දාහක් 88/89 නිසා බිහි උනාද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒගොල්ලන්ගේ කතා ඒගොල්ලන්ට සාපේක්ෂයි....

    මම කියන්නේ 88/89 අතුරු පලයක් තමයි මදුෂ් කියල...සමාජයට වෛර කරන මදුෂ්ල තව කී දාහක් 88/89 නිසා බිහි උනාද ?

    ow e kathawa aththa. oya 88/89 seen nisa godak pathalayo, minimaruwo, horu bihi una
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Me moo kage fake ekakda ban :lol:

    point එකට උත්තර දී ගන්න බැරි උනාම ගහන්නේ point එක පෙන්නපු එකාටද බන්...

    අනේ උඹල වගේ නව ලිබරල් සමාජවාදී හරක් :lol:....ජෙප්පෝ හඳ පෙන්නුවම කිරියි පැණියි අරන් එන්නේ ටෝයියෝ....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒගොල්ලන්ගේ කතා ඒගොල්ලන්ට සාපේක්ෂයි....

    මම කියන්නේ 88/89 අතුරු පලයක් තමයි මදුෂ් කියල...සමාජයට වෛර කරන මදුෂ්ල තව කී දාහක් 88/89 නිසා බිහි උනාද ?

    එතකොට කංජිපානි ඉම්රාන්