මදුශ්ව බිහි කලේ කව්ද ?
මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිය ගයානි මුතුමාලි විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන කිව්ව දේවලින් කොටසක් පහල.
“අපි දෙන්නම ගියේ එකම පාසලට. එකම පන්තියෙ හිටියේ. නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. මම මාකඳුරේ වටේවෙල. මධුෂ් කඹුරුපිටියේ ගතාරේ.පාසල් සමයේදීම අපි අතරේ පෙම් පළහිලව්වක් තිබුනා. මදුෂ් ඒ දවස්වලත් කඩවසම් තරුණෙයෙක්. එයාට විශේෂ කාන්තා ආකර්ෂණයක් තිබුණා. අපි හම්බවෙන මුල් කාලෙ ඉඳන්ම මධුෂ්ලයි පවුලට ගොඩක් කරදර ආවා. 1988 - 89 කාලේ දකුණෙ ඉතාම ම්ලේච්ඡ භීෂණයක් තිබ්බෙ. මධුෂ්ගෙ අම්මා 1989 දි මරනවා. ඒත් එක්කම මල්ලිත් මාතර වේල්ල කියන හරියෙ මරලා දාලා තිබිලා මිනිය හමුවෙනවා. මේ මරණ දෙකම මධුෂ්ගේ ජීවිතේට බලපෑවා. එයා ඒවයින් සෑහෙන්න වැටිලා හිටියේ. එයා සමාජයත් එක්ක වෛරයකින් ගතකළේ.
ඉතින් මදුෂ් ල වගේ අයව බිහි කරන්න 88/89 JVP/UNP බිෂණය ඉවහල් උන් නැහැ කියන්න පුළුවන් කාටද ?
සමාජයට වෛර කරන මදුෂ්ල තව කී දාහක් 88/89 නිසා බිහි උනාද ?