the finance company down

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    Idama wikuanna tawa awurudu ganak balan inna one
    බැංකුවෙ දාපු සල්ලි ගන්න කල්ප ගානක් බලන් ඉන්න වෙනවනෙ.මේ වෙලාවෙ රටේ තියන තත්වයත් එක්ක හොදම දේ තමයි ඉඩම් අරන් දානඑක. සල්ලි බැංකුවෙ දැම්මාම හම්බවෙන පොළියට වඩා ටිකක් අඩුවෙයි ඉඩමේ වටිනාකමේ වැඩිවීම. නමුත් ආරක්ෂාව අතින් හොදම දේ තමයි ඉඩම් ගන්නඑක.හැබැයි ඔලුව පාවිච්චි කරන්න ඕන විකුණගන්න පුලුවන් පරිසරයක් තෝරගන්න.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    :yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ලංකාවෙ රියල් ස්ටේට් මාකට් එක තව ටික කාලෙකින් වැටෙනවා මචන්. දැනටමත් ගෙවල්වල ගනන් 15% කින් විතර අඩු වෙලා. ඉඩම්වලටත් ඔය ටිකම තමයි වෙන්නේ.

    සම්පත්, කොමශර්ල් වගේ බෑන්ක්ස්වල සල්ලි තියෙන එක කිසි අවුලක් නෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    ලංකාවෙ රියල් ස්ටේට් මාකට් එක තව ටික කාලෙකින් වැටෙනවා මචන්. දැනටමත් ගෙවල්වල ගනන් 15% කින් විතර අඩු වෙලා. ඉඩම්වලටත් ඔය ටිකම තමයි වෙන්නේ.

    සම්පත්, කොමශර්ල් වගේ බෑන්ක්ස්වල සල්ලි තියෙන එක කිසි අවුලක් නෑ.

    Idam nam na bung , dan ara highway eka side eka balapanko price issara thibila thiyanne perch eka 200,000 wage dan 500,000-1.5 million perch eka yanne :rolleyes::rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Idam nam na bung , dan ara highway eka side eka balapanko price issara thibila thiyanne perch eka 200,000 wage dan 500,000-1.5 million perch eka yanne :rolleyes::rolleyes:

    නිකන් ගනන් උස්සපු පලියට මිනිස්සු එහෙම ඉඩම් ගන්නේ නෑ මචන්. පර්ච් එක ලක්ෂ 20යි කියලා මෙහෙත් තියෙනවා. හැබැයි එකෙක් ගන්නේ නෑ.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    නිකන් ගනන් උස්සපු පලියට මිනිස්සු එහෙම ඉඩම් ගන්නේ නෑ මචන්. පර්ච් එක ලක්ෂ 20යි කියලා මෙහෙත් තියෙනවා. හැබැයි එකෙක් ගන්නේ නෑ.

    KOHOMADA BAN IDAM VALA GANAN ADU VENNNE,??
    KIYATAVATH VENNE NATHI DEYAK........

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,255
    66,675
    113
    නිකන් ගනන් උස්සපු පලියට මිනිස්සු එහෙම ඉඩම් ගන්නේ නෑ මචන්. පර්ච් එක ලක්ෂ 20යි කියලා මෙහෙත් තියෙනවා. හැබැයි එකෙක් ගන්නේ නෑ.

    Koheda ban mehe kivve
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    නිකන් ගනන් උස්සපු පලියට මිනිස්සු එහෙම ඉඩම් ගන්නේ නෑ මචන්. පර්ච් එක ලක්ෂ 20යි කියලා මෙහෙත් තියෙනවා. හැබැයි එකෙක් ගන්නේ නෑ.

    එහෙමත් නෑ බන් ඔය දුර පලාත් වල ඉන්න උන් ඕවට කර ගහනව. නැත්තම් බ්ලැක් මනී තියෙන උන් වගෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    එහෙමත් නෑ බන් ඔය දුර පලාත් වල ඉන්න උන් ඕවට කර ගහනව. නැත්තම් බ්ලැක් මනී තියෙන උන් වගෙ
    ewaunata thama akkare 80000 ta yana pathith thiyenawa :lol:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ewaunata thama akkare 80000 ta yana pathith thiyenawa :lol:

    කොහෙද කියපන්කො මචන්, අක්කර 10-15ක් අරන් පොඩියට එකෝ රිසොර්ට් එකක් පටන් ගන්න :love::love:
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    අපරාදෙ බං.. මම දෙසම්බර් වල යාලුවෙක්ට උන සීන් එක ගැන දාපු පෝස්ට් එක කලින් දැක්ක නම් උබට මොකක් හරි කරගන්න තිබ්බා
    http://www.elakiri.com/forum/showthread.php?t=1882984
    දැං ටූ ලේට්.
    ඉක්මනටම නම් සල්ලි ගන්න බැරිවෙයි බම්. කලින් පාරකුත් ඕක කඩා වැටෙන්නම ගිහින් ගොඩ ආවා. අන්න එහෙම මොකක් හරි උනොත් නම් හරි. උඹ පොලිය වත් ඉල්ලපන් මාසිකව. පස්සෙ ඕකෙ වත්කම් විකුනන දාකට තමා සල්ලියක් එන්නෙ නාත්නම්
     
    Last edited: