kwadawath salli banku wala damann epa. ikamak ganna.
Idama wikuanna tawa awurudu ganak balan inna one
kwadawath salli banku wala damann epa. ikamak ganna.
බැංකුවෙ දාපු සල්ලි ගන්න කල්ප ගානක් බලන් ඉන්න වෙනවනෙ.මේ වෙලාවෙ රටේ තියන තත්වයත් එක්ක හොදම දේ තමයි ඉඩම් අරන් දානඑක. සල්ලි බැංකුවෙ දැම්මාම හම්බවෙන පොළියට වඩා ටිකක් අඩුවෙයි ඉඩමේ වටිනාකමේ වැඩිවීම. නමුත් ආරක්ෂාව අතින් හොදම දේ තමයි ඉඩම් ගන්නඑක.හැබැයි ඔලුව පාවිච්චි කරන්න ඕන විකුණගන්න පුලුවන් පරිසරයක් තෝරගන්න.Idama wikuanna tawa awurudu ganak balan inna one
බැංකුවෙ දාපු සල්ලි ගන්න කල්ප ගානක් බලන් ඉන්න වෙනවනෙ.මේ වෙලාවෙ රටේ තියන තත්වයත් එක්ක හොදම දේ තමයි ඉඩම් අරන් දානඑක. සල්ලි බැංකුවෙ දැම්මාම හම්බවෙන පොළියට වඩා ටිකක් අඩුවෙයි ඉඩමේ වටිනාකමේ වැඩිවීම. නමුත් ආරක්ෂාව අතින් හොදම දේ තමයි ඉඩම් ගන්නඑක.හැබැයි ඔලුව පාවිච්චි කරන්න ඕන විකුණගන්න පුලුවන් පරිසරයක් තෝරගන්න.

ලංකාවෙ රියල් ස්ටේට් මාකට් එක තව ටික කාලෙකින් වැටෙනවා මචන්. දැනටමත් ගෙවල්වල ගනන් 15% කින් විතර අඩු වෙලා. ඉඩම්වලටත් ඔය ටිකම තමයි වෙන්නේ.
සම්පත්, කොමශර්ල් වගේ බෑන්ක්ස්වල සල්ලි තියෙන එක කිසි අවුලක් නෑ.

Idam nam na bung , dan ara highway eka side eka balapanko price issara thibila thiyanne perch eka 200,000 wage dan 500,000-1.5 million perch eka yanne![]()
නිකන් ගනන් උස්සපු පලියට මිනිස්සු එහෙම ඉඩම් ගන්නේ නෑ මචන්. පර්ච් එක ලක්ෂ 20යි කියලා මෙහෙත් තියෙනවා. හැබැයි එකෙක් ගන්නේ නෑ.

ewaunata thama akkare 80000 ta yana pathith thiyenawaඑහෙමත් නෑ බන් ඔය දුර පලාත් වල ඉන්න උන් ඕවට කර ගහනව. නැත්තම් බ්ලැක් මනී තියෙන උන් වගෙ

ewaunata thama akkare 80000 ta yana pathith thiyenawa![]()