SINHALA MOVIES

wageesha87

Active member
  • Oct 31, 2008
    315
    87
    28
    kandy
    maxresdefault.jpg


    මේ ෆිල්ම් එක නැද්ද බන්....
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Sinhala-x265-13.jpg


    Info

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 1h 29m 38s
    Quality : DVD 720p
    Resolution : 1280 x 584
    Bitrate : 450 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC
    Bitrate : 80 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz / 24.0 KHz
    Language : Sinhala

    -

    http://bit.ly/2S7SYsN

    meka hoya hoya hitapu ekak, thanks machan ....
     

    sinhalax265.blogspot.com

    Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    1.jpg


    Bimba Devi Alias Yashodhara ( බිම්බා දේවී හෙවත් යශෝධරා ) 2018 DVD 720p 2Ch HEVC x265 - ( 679 MB )

    -

    IMDB : 8.4/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 2h 27m 48s
    Quality : DVD 720p
    Resolution : 1208 x 720
    Bitrate : 600 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 60fps
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 40 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    720p HEVC x265 - { 679 MB }
    http://bit.ly/2XhvgNZ

    -

    ( වීඩියෝ ගොණුව සඳහා අවශ්‍ය මුරපදය මෙම බ්ලොග් අඩවියෙන්ම ලබාගතහැකි වේ. )
     
    • Like
    Reactions: SHANUXLK

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මේ ෆිල්ම් ඵක නැද්ද??

    View attachment 74909


    කැඩපතක චායා(1989)

    සත්‍ය සිද්ධීන් ඇසුරින් සිංහල චිත්‍රපට නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වසන්ත ඔබේසේකර මහතා ප්‍රසිද්ධියක් උසුලනවා. සිනමාත්මක බවින් අඩුවක් නැති වසන්ත මහතාගේ බොහෝ චිත්‍රපට ප්‍රේක්ෂක අවධානය නොඅඩුවම ලබා ගත්තා.

    1989 වසරේදී වසන්ත ඔබේසේකර මහතා නිර්මාණය කල "කැඩපතක චායා " ,චිත්‍රපටය ඔහුගේ සිනමා ගමන් මගේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි චිත්‍රපටයක්. පාසැල් සිසුවියකව සිටි කාලයේදී සිය මස්සිනා අතින් අතවරයට ලක් වන තරුණියක් පසුව හමුදා සෙබලෙකු සමග විවාහ වෙනවා. තම මස්සිනා සමග ඇති විරසකය ඇය නිමා කරන්නේ ඇසිඩ් ගසා ඔහුව මරා දැමීමෙන්. සිරගෙයින් නිදහස් වි පැමිණෙන ඇයට අත් විඳින්න ලැබෙන්නේ සිය සැමියා ක්‍රියා කලාපය අතින් තම මස්සිනා වැනිම ධනය ඉපයීමේ කෑදරයෙක් වී ඇති බවයි.

    මෙවැනි කතා පුවතක් ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ස්වර්ණා, ව්ජය හා සනත් ප්‍රධාන චරිත රඟපෑවා. මේ චිත්‍රපටයේ වඩාත් ජනප්‍රිය ජවනිකාව වූයේ කකුලක් ආබාධයට ලක්ව සිටින විජයට ඇසිඩ් ගැසීමට ස්වර්ණා පැමිණෙන ජවනිකාව. එහිදී ස්වර්ණා මුහුණින් ඉතා ප්‍රබල ලෙස ප්‍රකාශ කල හැඟීම් එම ජවනිකාවේ සාර්ථකත්වයට ඉවහල් වුනා. මෙවැනි චරිතයක් රඟපෑමේදී ස්වර්ණා ඉක්මවා යත හැකි නිලියක් අද පවා සිංහල සිනමාවේ සිටිනවා ද යන්න ගැටලුවක්.

    වසන්ත මහතා මෙම චිත්‍රපටයේ ආකෘතිය සම්බන්ධයෙන් යම් අත් හදාබැලීමක්ද කලා. රූප රාමුව හා ශබ්දය අතර ඇති එකිනෙකට සමානුපාත සම්බන්ධතාවය බිඳ දමමින් රූප රාමුව හා නොගැලපෙන වෙනත් හඬ පටයක් යොදා ගනිමින් තෙවැනි අර්ථයක් ප්‍රේක්ෂකයින් තුල ජනිත කරවීමට ඔහු උත්සාහ දරා තිබුනා. මෙවැනි ක්‍රමයක් සිංහල චිත්‍රපටයක ආකෘතිය සඳහා යොදා ගනු ලැබූ මුල්ම අවස්ථාව මෙයයි. මෙම ක්‍රමයම වසන්ත මහතා විසින් පසු කලෙක ඔහුගේ "මාරුතය" චිත්‍රපටය සඳහා උපරිම ලෙස භාවිතා කලා.

    "කැඩපතක චායා" සිංහල සිනමාවට හරවත් යමක් නැවුම් ආකෘතියක් ඔස්සේ ලබා දුන් චිත්‍රපටයක් ලෙස සැමදා අගය කරන්න පුලුවන්.

    :)
     

    sinhalax265.blogspot.com

    Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    eka%2Bdawasaka%2Bapi%2Bfull%2Bmovie%2B720p%2B1080p.jpg


    Eka Dawasaka Api ( එක දවසක අපි ) 2018 WEB-DL 1080p / 720p HEVC x265 - ( 470 MB / 220 MB )

    -

    Info - 1080p x265

    IMDB : 8.5/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 1h 09m 53s
    Quality : WEB-DL 1080p
    Resolution : 1920 x 810
    Bitrate : 900 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 30fps
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 40 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    Info - 720p x265

    IMDB : 8.5/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 1h 09m 53s
    Quality : WEB-DL 720p
    Resolution : 1280 x 540
    Bitrate : 400 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 30fps
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 40 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    1080p / 720p HEVC x265 - { 470 MB / 220 MB }
    http://bit.ly/2EdvoVL

    -

    ( file Open කරගැනීමට අවශ්‍ය කරන මුරපදය මෙම බ්ලොග් අඩවියෙන්ම ලබාගතහැකි වේ )
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    eka%2Bdawasaka%2Bapi%2Bfull%2Bmovie%2B720p%2B1080p.jpg


    Eka Dawasaka Api ( එක දවසක අපි ) 2018 WEB-DL 1080p / 720p HEVC x265 - ( 470 MB / 220 MB )

    -

    Info - 1080p x265

    IMDB : 8.5/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 1h 09m 53s
    Quality : WEB-DL 1080p
    Resolution : 1920 x 810
    Bitrate : 900 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 30fps
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 40 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    Info - 720p x265

    IMDB : 8.5/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 1h 09m 53s
    Quality : WEB-DL 720p
    Resolution : 1280 x 540
    Bitrate : 400 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 30fps
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 40 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    1080p / 720p HEVC x265 - { 470 MB / 220 MB }
    http://bit.ly/2EdvoVL

    -

    ( file Open කරගැනීමට අවශ්‍ය කරන මුරපදය මෙම බ්ලොග් අඩවියෙන්ම ලබාගතහැකි වේ )


    අඩේ තෑන්ක්ස් ..මේක කාලෙක ඉදන් හොයා හොයා හිටියේ.