කලින් කොහෙහරි තිබිලා save කරගත්තු එකක්. මෙකෙමද කොහෙද
1. Index of? (search name here without brackets)
2. parent directory (search name here without brackets)
3. "parent directory" (search name here without brackets) -php -shtml -html -htm -xxx -opendivx -md5 -md5sums
Parent Directory කියන්නෙ මොකද්ද බං?


how it's made බාන්න කියල ඉන්නවා දැන් කලෙක ඉඳන්, හැමදාම මාසේ මැද වෙනකොට data ටික ඉවරයි 