Download Any Movies or Tv Series Free

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කලින් කොහෙහරි තිබිලා save කරගත්තු එකක්. මෙකෙමද කොහෙද

    1. Index of? (search name here without brackets)
    2. parent directory (search name here without brackets)
    3. "parent directory" (search name here without brackets) -php -shtml -html -htm -xxx -opendivx -md5 -md5sums


    Parent Directory කියන්නෙ මොකද්ද බං?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඕකටම කියල මං uptobox premium account එකක් ගත්ත.
    ටොරෙන්ට් ඕනෙ නෑ මචන් උන් openload වලටත් upload කරනවා, එකෙ speed ඒක හොඳයි නෙ, උඹ එකෙන් බැලුවෙ නැද්ද? එකම අවුල ඒ link ඉක්මනට expire වෙන ඒක තමා :(

    na ne. mama try ekakadala balanam. ela. uba danne nadda documentary, documentary series wage thiyana link.?
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    na ne. mama try ekakadala balanam. ela. uba danne nadda documentary, documentary series wage thiyana link.?


    documentary බලෙන්නෙම නෑ කිව්වොත් හරි බන් :lol: how it's made බාන්න කියල ඉන්නවා දැන් කලෙක ඉඳන්, හැමදාම මාසේ මැද වෙනකොට data ටික ඉවරයි :lol:

    Code:
    https://www.reddit.com/r/megalinks/comments/82k07y/documentary_pack_how_its_made_s0129_20012017/
    https://1337x.to/search/how+it+s+made+x265/1/

    මේවා හරියන්නෙ නැද්ද
    Code:
    https://psarips.com/category/movie/documentary/
    https://psarips.net/category/tv-show/documentary-tv-show/

     
    Last edited: