Kohomath inbox ekata enne friend list eke aya message karoth witharai. nathnam message request ekak enne wena kenek msg karama.
Age eka 18ta aduwena widiyata birth year eka change karoth message button eka timeline eken ain wenawa kiyala thiyenawa. Sure na habai.
friend requestදාන්න බැරි වෙන්න හදන්නනම් පුලුවන් නෙහ් බන්? ඔය සීන් එක අහලනම් නෑ. ඒ friend request දාන්න බැරි විදියට හදාගත්තොත්, උන්ට අපිට messages දාන්නත් බැරි වෙනවදනම් දන්නෙ නෑ. වෙන උන්ට අපිට friend requestදාන්න බැරි වෙන්නනම් හදන්න පුලුවන් sure
mn 18ta adu karala baluwa bro. ain une nane
Wena acc ekakin baluwada? Mutual friends wath nathi acc ekakin balanna. Wena nam option ekak na bn danna tharamin. 2012 withara nam thibba.
ow wena acc ekakin hadala baluwe. dn e acc eke age eka change karannath ba.