මොරටු Help

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    මොරටු උන් වරෙල්ලා



    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    Prince of Walse' College. Galle Road, Moratuwa. මේකට කොළඹ ඉඳන් යන්න අවශ්‍ය වෙලා තිබේ. 100 බස් එකේ ගිහින් මේක ලගින් බැහැගන්න පුලුවන්ද ?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,097
    113
    Around the world
    මොරටුවට යන බස් එකක යන්න. කටුබැද්ද හන්දියේ ඉදන් පොඩි දුරයි. රාවතාවත්ත හන්දියේ දකුණු පැත්තේ තියෙන්නේ
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ow. ethana issrahama tama halt eka tynne.

    මොරටුවට යන බස් එකක යන්න. කටුබැද්ද හන්දියේ ඉදන් පොඩි දුරයි. රාවතාවත්ත හන්දියේ දකුණු පැත්තේ තියෙන්නේ

    යන්න පුළුවන් වෙන බස් මොනවාද තියෙන්නේ ඉක්මනටම යන :rolleyes:
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    344
    32
    28
    ගාලු පාරේ මොරටුවට යන ඕනෙම බස් එකක යන්න පුලුවන්... රාවතාවත්ත හන්දියෙන් බහින්න..... මමත්
    prince of wales තමයි ගියේ
     
    • Like
    Reactions: ryandok

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    AC ekaka palayan...moratuwa panadura bus average 1 hour gannawa oya tika yanna, dura yana ewa ganne naha arun thaga daana nisa...ikmanta leesiyen yanna nm AC ekaka palayan kuluthara , aluthgama or galle oona ekaka.
     
    • Like
    Reactions: ryandok