ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්

Insurance Services

Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්

    එලකිරි එකේ ඉන්න සියලුම දෙනාට ගොඩක් වැදගත් දෙයක් පැහැදිලි කිරිමට හිතුනා.
    *****ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්*****
    (රක්ෂණ තැරැව්කරුවන්)

    මෙය තමා දැනට ලෝකයේ රක්ෂණයක් ලබා ගැනීමට ඇති හොඳම , වාසිම , ආරක්ෂිතම ක්‍රමය.
    ගොඩක් අය හිතන්නෙ බ්‍රෝකර්ස් කිව්වම බ්‍රෝකර් ගාස්තු ගෙවන්න ඕන, වැඩියෙන් ගෙවන්න ඕන කියලා නමුත් එහෙම නෑ ඔබට ගෙවීමට සිදුවන්නේ රක්ෂණ වාරිකය පමණි. එහිදී බ්‍රෝකර් සමාගමේන් ඔබට පහත සේවාවන් "නොමිලේ" ලැබේ,

    > සියලුම රක්ෂණ සම්බන්ධ තොරතුරු
    > අවශ්‍යතාවයන් අනුව නිවැරදි රක්ෂණ
    > සංසන්දනාත්මක මිලගනන්
    > රක්ෂණ වන්දි සඳහා මාර්ගෝපදේශ
    > දිවයින පුරා සේවය

    ***සියලුම සේවාවන් නොමිලේ***

    විමසීම්...
    071 466 30 80 / 076 767 30 80
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මට එහෙම එවුන් වගයක් ඇවිල්ලා කිව්වා මගේ වාහනේ ඉන්සුරන්ස් එක දැනට දාල තියන එකෙන්ම ඊට අඩුවට උන් දාල දෙන්නම් කියලා

    මම උන්ට බැනල පැන්නුව යකෝ පුළුවන් තරම් ගාන අඩුකරලා තමයි මම ඉල්ලුවේ .
    ඊට වඩා අඩු කරන්න පුලුවන්නම් උන් මොකටද මට නොදී තමුසෙලා ඉල්ලනකොට දෙන්නේ මම නේ අයිතිකාරයා කියලා

    උන් මොනාද කියෙව්වා , මට තේරුනේ නෑ බං :(:(
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මට එහෙම එවුන් වගයක් ඇවිල්ලා කිව්වා මගේ වාහනේ ඉන්සුරන්ස් එක දැනට දාල තියන එකෙන්ම ඊට අඩුවට උන් දාල දෙන්නම් කියලා

    මම උන්ට බැනල පැන්නුව යකෝ පුළුවන් තරම් ගාන අඩුකරලා තමයි මම ඉල්ලුවේ .
    ඊට වඩා අඩු කරන්න පුලුවන්නම් උන් මොකටද මට නොදී තමුසෙලා ඉල්ලනකොට දෙන්නේ මම නේ අයිතිකාරයා කියලා

    උන් මොනාද කියෙව්වා , මට තේරුනේ නෑ බං :(:(

    ehema wenne na ban. discount uba thaniyen gihin illuwata denne na. ewa parties athara agreements. un mass karana nisa discount ekak denawa.
     
    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    nodanna deyak kiuwama hoyapan ban nikan udu buranne nathuwa. unta ehema denna kramayak athi.mamath danne na hoyala balala puluwan unoth meke dannam
     
    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    මට එහෙම එවුන් වගයක් ඇවිල්ලා කිව්වා මගේ වාහනේ ඉන්සුරන්ස් එක දැනට දාල තියන එකෙන්ම ඊට අඩුවට උන් දාල දෙන්නම් කියලා

    මම උන්ට බැනල පැන්නුව යකෝ පුළුවන් තරම් ගාන අඩුකරලා තමයි මම ඉල්ලුවේ .
    ඊට වඩා අඩු කරන්න පුලුවන්නම් උන් මොකටද මට නොදී තමුසෙලා ඉල්ලනකොට දෙන්නේ මම නේ අයිතිකාරයා කියලා

    උන් මොනාද කියෙව්වා , මට තේරුනේ නෑ බං :(:(

    එහෙම පුලුවන් අවස්ථා තියෙනවා බ්‍රෝකර්ස්ලට ස්පෙෂල් ඩිස්කවුන්ට් ගන්න පුලුවන්.
     
    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    :D:D:D mehema horek witharai aduwa hitiye kiriyata..dan ekat hari..:D:D:D

    ස්තුතියි. මම මෙහෙම දෙයක් කරන්න හිතුවේ එළකිරියේ අවුරුදු ගානක් ඉන්න මගෙ යාලුවෙක්ගේ ඉල්ලීමක් නිසා, ඔහු මෙහෙම කිව්වා " මචන් එළකිරි එකේ ගොඩක් ඉන්ෂුවරන්ස් ගැන ප්‍රශ්න තියෙනවා, ගොඩක් අයට පුලුවන් නම් මොනවාහරි කරපන්, ඒක ගොඩක් වටිනවා" ඒ නිසා තමා මේක මම පටන් ගත්තේ. අපි හොරු නම් අපේ ආයතනය අවුරුදු 15 ක් තියෙන්නත්, මට අවුරුදු 4 ක් මෙකේ වැඩ කරන්නත් පුලුවන් වෙන්නේ නැනේ.
    ඔබටත් රක්ෂණ කටයුතු වලදි අසාධාරණයක් වෙලා තියෙනවා නම් කියන්න අපි නොමිලේම උදව් කරනවා
    076 767 30 80
    .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,844
    113
    මොකාගෙන් Offers/ Discount ගත්තත් සල්ලි ගෙවන්නේ company ට. සල්ලි ගත්තු කොල්ලෝ ,රෝල ගහලා පිස්සු නටපු කතා එමටයි.Be careful !
     
    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ල පස්සෙන් එන්නෙ ඇයි බන්? කොමිස් නිසාද?

    කරදරයක් වෙන විදිහට පස්සෙන් එනවා නම්, සැලකිලිමත් වෙන්න.
    ලෝකයේ සියලුම රක්ෂණ නියෝජිතයන්ට කොමිස් එකක් ලැබෙනවා.
     
    Last edited:

    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    මොකාගෙන් Offers/ Discount ගත්තත් සල්ලි ගෙවන්නේ company ට. සල්ලි ගත්තු කොල්ලෝ ,රෝල ගහලා පිස්සු නටපු කතා එමටයි.Be careful !

    ඔව්, එහෙම දේවල් ගොඩක් තියෙනවා ..
    ඒවට දැන් ගොඩක් පහසු ගෙවීම් ක්‍රම හදුන්වා දී තියෙනවා .
    1. ඔන් ලයින් පේමන්ට්
    2. ස්ටෑන්ඩින් ඕඩර්
    3. බෑන්ක් ට්‍රාන්සර්
     
    Insurance Services

    Junior member
  • Jan 29, 2019
    67
    5
    8
    මම මෙහෙම දෙයක් කරන්න හිතුවේ එළකිරියේ අවුරුදු ගානක් ඉන්න මගෙ යාලුවෙක්ගේ ඉල්ලීමක් නිසා, ඔහු මෙහෙම කිව්වා " මචන් එළකිරි එකේ ගොඩක් ඉන්ෂුවරන්ස් ගැන ප්‍රශ්න තියෙනවා, ගොඩක් අයට පුලුවන් නම් මොනවාහරි කරපන්, ඒක ගොඩක් වටිනවා" ඒ නිසා තමා මේක මම පටන් ගත්තේ.

    ඉන්ෂුවරන්ස් සම්බන්ධයෙන් මොනවාහරි ගැටලු තියෙනවා නම් අහන්න. පුලුවන් විදිහට උදව් කරනවා.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    ubala Brilliance Insurance Brokers neda

    Life insurance + medical kohomada me dawas wala yanne

    :D:D:D mehema horek witharai aduwa hitiye kiriyata..dan ekat hari..:D:D:D

    ස්තුතියි. මම මෙහෙම දෙයක් කරන්න හිතුවේ එළකිරියේ අවුරුදු ගානක් ඉන්න මගෙ යාලුවෙක්ගේ ඉල්ලීමක් නිසා, ඔහු මෙහෙම කිව්වා " මචන් එළකිරි එකේ ගොඩක් ඉන්ෂුවරන්ස් ගැන ප්‍රශ්න තියෙනවා, ගොඩක් අයට පුලුවන් නම් මොනවාහරි කරපන්, ඒක ගොඩක් වටිනවා" ඒ නිසා තමා මේක මම පටන් ගත්තේ. අපි හොරු නම් අපේ ආයතනය අවුරුදු 15 ක් තියෙන්නත්, මට අවුරුදු 4 ක් මෙකේ වැඩ කරන්නත් පුලුවන් වෙන්නේ නැනේ.
    ඔබටත් රක්ෂණ කටයුතු වලදි අසාධාරණයක් වෙලා තියෙනවා නම් කියන්න අපි නොමිලේම උදව් කරනවා
    076 767 30 80
    .

    Ohoma thama ban meke wadak karana giyama hoda un inwa samahara ewan inwa ohe daka gaman banina
    Uba ube wade karapan
    Matath podi prashna tikak thiyanwa ahana