නේචර් ෆොටොග්‍රැෆි කතාව දැක්කේ පස්සෙනේ..
මෙහෙදි ගත්තුවාත් දාගෙන යද්දි පස්සේ මීටර් උනේ බිල්ඩිං එහෙම ඔට්ටු නෑ කියලා..
නෑ ඕන එකක් දාන්න පුළුවං ..........
ඩොඩෝ දාන්නෙ ඉතිං ට්‍රැවල් ඒවා විතරයි .........
නේචර් ෆොටොග්‍රැෆි කතාව දැක්කේ පස්සෙනේ..
මෙහෙදි ගත්තුවාත් දාගෙන යද්දි පස්සේ මීටර් උනේ බිල්ඩිං එහෙම ඔට්ටු නෑ කියලා..
නේචර් ෆොටොග්‍රැෆි කතාව දැක්කේ පස්සෙනේ..
මෙහෙදි ගත්තුවාත් දාගෙන යද්දි පස්සේ මීටර් උනේ බිල්ඩිං එහෙම ඔට්ටු නෑ කියලා..
meken patan gannan..
sri padaya..!
SONY a6000
මේක ගත්තේ සේනානායක සමුද්‍රයේ කොස්සපොල කියන කෑම්ප් සයිට් එකේ ඉඳන් ..camera eka nikon d5100
lens eka sigma 17-50mm
winadi 10k shutter eka aran indala..
knuckles ..!

Milford Sound NZ
![]()

නේචර් ෆොටොග්‍රැෆි කතාව දැක්කේ පස්සෙනේ..
මෙහෙදි ගත්තුවාත් දාගෙන යද්දි පස්සේ මීටර් උනේ බිල්ඩිං එහෙම ඔට්ටු නෑ කියලා..

එහෙන් මෙහෙන් ගත්ත දෙක තුනක් මමත් දැම්ම එහෙනම්![]()

Boosa
Nikon
18 -105
long exposure
![]()

මේ ප්ලේස් එක ප්‍රයිවට් බීච් එකක්ද බන් ?
මම Fb එකේ මේ පොල්ගහ තියෙන බීච් එකක් දැකල තියෙනවා ?
හොටෙල් සයිඩ් එකක්ද ?
ප්‍රයිවෙට් නෙවෙ බන් පාර අයිනෙ තියෙන්නෙ (ගාලු කොලඹ පාරෙ )
https://goo.gl/maps/xQyWuuQAeJr
දලවැල්ලෙත් ඔය වගෙ උස ගහක් තියෙනවා (එක තමයි පරන සහ ප්‍රසිද්ද)

අඩෝ......සිරා නේද?
ආයේ ගාලු යද්දී ඔතනට ගිහින් එන්න ඕනේ...ඉර බහින time එකක ගිය නම් පට්ට.![]()