තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව්.... ඒ නූලට අනූව සදනිගේ නූල මට හිමි වෙනවා....:P


    සඳනිලෑ දිහෑ ගියාද දන්නෑ ...:rofl: හොරෙම්ම ....:rolleyes:

    සදනිගේ පශ්චාත් භාගයට යටවී මොනවහරි උනාද කියලත් භයක් තියෙනවා :(
     
    හ්ම්ම් උබ සදනිගේ නූල :baffled: බලාගනින්
    ඩෝඩෝ කොයි හරි ඉදන් අපි දිහා බලන් ඇති :(


    අපායෙ තමා ඉතිං වෙන කොහෙද ? :sorry::sorry::sorry:

    කලේම ඉතිං නොකල යුතු දේවල්නෙ. ...........:(:(

    අපි කියලා මක්ක කරන්න ද ඉතිං ........... :rolleyes::rolleyes:
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    eTSIoCY.jpg
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    :love::love::love:


    ඇතුලේ ඉන්න එක්කෙනා ඔයා දිහා බලන් ඉන්නේ :P

    ඔව්නේ.... 70-300mm ලෙන්ස් එක දාලා සූම් කරලා ගත්තේ බැල්කනි එකේ ඉඳලා.... උන් බලන්නැති මෝටාර් එකක් ගහනවද කියලා... මාත් බය උනා... නිකන් හරි ලාවට එකක් තිබ්බොත්....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්නේ.... 70-300mm ලෙන්ස් එක දාලා සූම් කරලා ගත්තේ බැල්කනි එකේ ඉඳලා.... උන් බලන්නැති මෝටාර් එකක් ගහනවද කියලා... මාත් බය උනා... නිකන් හරි ලාවට එකක් තිබ්බොත්....

    :lol::lol::lol: