ආදරණියයන් තනිකර නොදමන්න

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    not a true story but great message
    TFS++

    මචන් මම අත්දුටුව සිද්දියක් කියන්නද? අපේ වහලේ කිඹුල් හූනෝ දෙන්නෙක් ඉන්නවා. දවසක් මම අහම්බෙන් දකිද්දි එකෙක් එල්ලිලා ඉන්නවා. අනිකා උගේ කකුලක් හපන් වැටෙන්න නොදී අල්ලන් ඉන්නවා... මම කොස්ස ගෙනැල්ල වැටෙන්න යන එකාව කොස්සට ගන්නකම් අනිකා අරූව අල්ලන් හිටියා....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."




    thanks for sharing :D
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පේනවා නේද කටුස්සන්ගේ හොඳ ගතිගුණ. :P

    දැන් ඉතිං උඹ උඩ යන්න හදන්න එපා... උඹ ලෝකල් කටුස්සෙක්නේ...මේ කියල තියෙන්නේ ජපන් කටුස්සෙක් ගැන.....:lol:
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතිං උඹ උඩ යන්න හදන්න එපා... උඹ ලෝකල් කටුස්සෙක්නේ...මේ කියල තියෙන්නේ ජපන් කටුස්සෙක් ගැන.....:lol:

    :lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    දැන් ඉතිං උඹ උඩ යන්න හදන්න එපා... උඹ ලෝකල් කටුස්සෙක්නේ...මේ කියල තියෙන්නේ ජපන් කටුස්සෙක් ගැන.....:lol:

    The lifespan of lizards varies largely by size. There are some medium size and large lizards that do live 10 years and more, but small lizards like the Japanese 'tokage' (Eumeces japonicus) do not live to this ripe age (even when they are not nailed to a wall as this poor creature in the email was supposed to have been).




    22+
     
    • Like
    Reactions: kinkon

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    13.gif


    අම්මෝ... ඇඟහීතල වුනා...
    තිරිසන් ආදරේ ඔච්චර ශක්තිමත් නම්,
    මිනිස්සු වුන අපේ කොහොම වෙන්න ඕනද...?
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    13.gif


    අම්මෝ... ඇඟහීතල වුනා...
    තිරිසන් ආදරේ ඔච්චර ශක්තිමත් නම්,
    මිනිස්සු වුන අපේ කොහොම වෙන්න ඕනද...?

    හ්ම් හ්ම්.....