මම යාලුවෙලා ඉන්නෙ කෙල්ලෙක් එක්ක.
ඒ උනාට මම වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා හොද. ඒකි එක්ක හැමෝටම වඩා මම ගොඩක් ෆිට් උනා. ඒකිට කොල්ලෙක් ඉන්නවා අවුරුදු 4 ක් වැඩිමල්. මට කෙල්ලෙක් ඉන්නව කියලත් මේකි දන්නවා. කොහොන හරි මේකි ලව් එක ඇදන් යන්නම් වාලෙ ඇදන් යන්නෙ. කොල්ලා මහා කාලකණ්නියෙක් මේකි ගැන කෙයාරින් නෑ සහ උන් දෙන්නා රණ්ඩු. කෙල්ල fb නෑ නමුත් කොල්ලගෙ මැසෙන්ජර් එක කෙල්ලගේ ෆෝන් එකේ. ඌව ලොකු විශ්වාසෙකුත් නෑ. දෙන්න ටිකක් දුරින් ඉන්නෙ. හම්බුවෙන්නෙ මාසෙකට සැරයක් වගේ. මම මේකි එක්ක ෆිට් නිසා අනික් උන් විහිලු කරන්න ගත්තා. මම මේකි එක්ක් වයිබර් එහෙමත් චැට් කර කර හිටියා. අන්තිමට මට පරිස්සමට ගෙදර යන්න කියන තැනටම ආවා. මට ඕකි එක්ක යාලු වෙන්න් ඕනෙ උනේ නෑ. ඒ උනාට ඒකිට ඊට වඩා හොද කොල්ලෙක් ඩිසර්ව් එකියක්. කොහොම් හරි මේකිගෙ කටින් ම එක්ක වයිබර් මැසේජ් කරන කතාව කොල්ලට කියවිලා.හිටි ගමන් ඒකි මැසේජ් කරන එක නැවැත්තුවා. ඌ බැනලා මේකිව පොරොන්දු කරවන් මැසේජ් කරන්න තියා මා එක්ක කතාවත් කරන්න එපා කියලා. මමත් මේකිට හොදවයි දෙකක් කිව්වා අන්තිමට දැන් කතා නෑ අපි.
ඒ උනාට විසබීජෙ ඇතුලටදාලා තියෙන්නෙ. ඔය අෆෙයා එකේ අන්ස්ටැබිලිටි එක එක්ක ඕක මාස තුනක් තව තියෙන්නෙ නෑ. අර ගොන් පොන්නයා දැන් හැම එකටම ඕකිට බනින්නෙ මගෙ නම කියලා අරන්. ඕකිට එත්කොට ඌව එපාම වෙලා යාවි.
කොහොම හරි දැන් ඕනෙ කාලය විතරයි.