






අයිසිස් සංවිධානය විසින් මිනිසුන්ගේ ගෙළ කපමින් සිදුකරන ඝාතන ගැන තමන් සිරියාවට ඒමට පෙර දැන සිටි බව ය. ‘‘ඒත් මට ඒක ප්රශ්නයක් වුණේ නෑ“ යැයි ද ඇය කියා තිබේ. ‘‘මම සිරියාවට එන්න කලින් ඉස්ලාම් ආගමට නැඹුරු වුණා. මට අහන්න ලැබුණු දේවල්වලට අනුව ඉස්ලාම් ආගම මෙවැනි දේ අනුමත කරනවා. ඒ නිසා මට එය වැරැද්දක් විදිහට පෙනුණෙ නෑ.“ බෙගම් ස්කයි නිව්ස් අමතා පැවසුවාය.
හොඳම දේ කට්ටියටම මිස්වෙලා.......![]()
මොනවා වුනත් ගැම්මට ඇවිල්ලා ලොකු පිනක් කරගන්න ඇති අසහනෙන් ඉන්න උන්ගේ වතුර මාරුකරලා. ඕකුං ආයේ ගෙන්නගත්තා කියන්නේ ආයේ මොනවත් නෑ සෙනගක් අස්සේ පුපුරවගන්නවා, නැත්තන් යටකරන් යනවා. දැන්වත් යුරෝපේ සහජීවන ෆොන්ස්ලට මොළේ පෑදුනොත් හොඳයි![]()





කී ලක්ෂයක් නම් ඇද්ද කොල්ලො කෙල්ලො ඉන්ග්ලන්ඩ් වගේ රටකට යාගන්න බැරුව ලතවෙන. තම්බිල පුදුම කරුමයක් ගෙවන්නේ උන්ගේ මිත්යාදුෂ්ටික ආගම නිසා.








You have given out too much Reputation in the last 24 hours, try again later.