අවුලක් නෑ. එලියේ බටේට ක්ලීනින් අයි එකක් සවි කරන්න.අදහස් නම් ගොඩක් වටිනව....
මටනම් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ දැන්. මන් ස්ලැබ් එක දාද්දී බාත් රූම් එකට කට්ටයක් තිබ්බෙත් නෑ, බට දැම්මෙත් නෑ.
මම දැන් කරන ඉන්නෙ ඔක්කොම බට බිත්ති වලින් යන්න. කොමඩ් එකත් වොල් ටයිප් එකක් හයි කරන්න.
එහෙම කරන එක අවුලක් නැද්ද?

