මටනම් තේ මළ අප්පිරයයි බන්. මම තේ බොන එක නවත්තල දැන් අවුුරුද 10ක් විතර වෙනව. ගෙදර හදන ඒවයි යන යන තැන්වලදි හම්බවෙන ඒවයි ඔක්කොම මෙලෝ රහක් නැ. තනිකර උනුවත බොනව වැඩි. සමහර ඒව උක්පැනි වගේ. සමහර ඒව තිත්ත රහයි.
ඇයි බන් උබල තේ බොන්නේ? ඒව බ්ව්වම කික් එකක් එනවද උබලට නැත්නම් බොන්නන් වාලේ බොනවද?
ඇයි බන් උබල තේ බොන්නේ? ඒව බ්ව්වම කික් එකක් එනවද උබලට නැත්නම් බොන්නන් වාලේ බොනවද?

වෙසක් පොසොන් එන්නම ඕනෙ ඉතිං බෙලිමල් එකක් බොන්න 