I'm I the only one who hate plain tea?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මටනම් තේ මළ අප්පිරයයි බන්. මම තේ බොන එක නවත්තල දැන් අවුුරුද 10ක් විතර වෙනව. ගෙදර හදන ඒවයි යන යන තැන්වලදි හම්බවෙන ඒවයි ඔක්කොම මෙලෝ රහක් නැ. තනිකර උනුවත බොනව වැඩි. සමහර ඒව උක්පැනි වගේ. සමහර ඒව තිත්ත රහයි.

    ඇයි බන් උබල තේ බොන්නේ? ඒව බ්ව්වම කික් එකක් එනවද උබලට නැත්නම් බොන්නන් වාලේ බොනවද? :dull:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,562
    3,239
    113
    The difference is the quality and how you make it. What we know as "plentiya" is some garbage boiled and sugar added. A good cup of tea doesn't come with sugar in it, or ginger in it. It's just high quality tea. You may lick a bit of sugar if you need it.

    Neither do I drink plain tea anywhere except for the cuppa I make myself with good quality tea straight from the factory :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොන්නං වාලෙ තමා බං බොන්නෙ :(
    බෙලිමල් තමා රසම සීනි හකුරු මොකුත් ඕන්නෑ නිකං බීල දැම්මෑකි :love: වෙසක් පොසොන් එන්නම ඕනෙ ඉතිං බෙලිමල් එකක් බොන්න :sorry:
    *රි කිරි වලට වඩා නං තේ රහයි බං :love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    The difference is the quality and how you make it. What we know as "plentiya" is some garbage boiled and sugar added. A good cup of tea doesn't come with sugar in it, or ginger in it. It's just high quality tea. You may lick a bit of sugar if you need it.

    Neither do I drink plain tea anywhere except for the cuppa I make myself with good quality tea straight from the factory :D

    You are correct
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Hoda tea thiyanawa bn. Apita issara tea factory walin tea packet hamba una. Ewa nam patta. Mama danna widiyata hoda tea export karanawa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බොන්නං වාලෙ තමා බං බොන්නෙ :(
    බෙලිමල් තමා රසම සීනි හකුරු මොකුත් ඕන්නෑ නිකං බීල දැම්මෑකි :love: වෙසක් පොසොන් එන්නම ඕනෙ ඉතිං බෙලිමල් එකක් බොන්න :sorry:
    *රි කිරි වලට වඩා නං තේ රහයි බං :love:

    :baffled: