මචන්ලා ඔයාලා use කරන or දන්න car front camera brand මොනවද ? Rs. 5000 ට වගෙ
මෙ කාලෙ වෙන accident එක්ක එකක් හයි කරගත්තා නම් හොදයි වගෙ
මෙ කාලෙ වෙන accident එක්ක එකක් හයි කරගත්තා නම් හොදයි වගෙ
bump
bump
bump.
ebay try karanna.

use karanne Drivepro 220 (transcend), a kale 17 kata gaththe,

























ඔය සන්ලංකා වගේ තැන් වලින් ගන්න එපා , ගිණි ගණං ඕකුංගෙ. මම සෙකියුරිටි සිස්ටම් එක හයිකරන ගමන් හයි කරගත්තා එකක් 9000ට. Front cam එක විතරයි.
පස්සෙ ගෙදර ඇවිල්ලා බලනකොට අඳුනන එකෙක්ගෙ ෂොප් එකේ තියනවා 7500ට Front cam එකයි Back එකයි දෙකම තියන යුනිට් එකක්. ඒකෙ කොලිටි එකත් වැඩියි.

I am using Transcend Drive Pro 220. Now it saved me twice from SL Police. One is for overtaking on pedestrian crossing, Other one is for headlights. Both time they said that අපි දැක්කේ එහමනේ.![]()