Hutan reacts to India & Pakistan Air Strikes

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ..........................................................











    තොපි දෙන්න කොහොම ඇරගත්තත් මට කමක් නෑ හිටං. අපිට පරිප්පුයි, ලේලන්ඩ් ටිකයි, බජාජ් ටුක්ටුක් ටිකයි, බෙහෙත් ටිකයි, ණය ආධාර ටිකයි එවපං ප්‍රොමිස් වුන වෙලාවට, නැත්නම් දන්නවනෙ අපේ කුලියපිටියෙ හදපු අතිනවීන බෙල් හෙලිකොප්පරෙන් අවිල්ල දානව ගැලැක්සි නෝට් 7 දෙන්නගෙම හතර වටේටම අම්බ්‍රෙල්ල පව්ඩර් වෙලා යන්න.
    කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්න ලෑස්තිවෙන්න එපා හරිය. :angry:

    මීට ඔබේ ලයාදර, දයාබර, අශිකීලෑන්ඩ් CEO, හුටං තුමා.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes::yes::yes:
    tumblr_of1nplVeaW1tqh2yyo1_400.gif