First video of the captured Indian pilot

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    paw bung... karanne duty eka ne. ape army eka wage thamai. yanna kiwwoth ithn hadata hari yanawa. na ba kiyanna ba. duty for motherland.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    ඒ පවුලේ උන්ට මොනවා දැනෙනවා ඇතිද? යුද්දයක් වෙනකොට එකෙන් ඩිරෙක්ට් විදවන්නේ යුද්දෙට මැදිවෙලා ජිවිතේ කැප කරන උන්ගේ පවුල්වල මිනිස්සු.. පකිස්තානි උන් ඔය මිනිහව එවන එකක් නැහැ ආපහු.

    ow ban. me Modi kariya nam hena moda pakek. mehema yudda patan ganna.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :dull: අනේ මන්ද බන්, මමත් ඔය රටවල් දෙකටම කැමති නෑ. ඕකුන් දෙගොල්ලොම අමුම අමු ගොන් හරක්. ඒත් යුද්දෙකට නොගිහින් වැඩේ බේරගන්න පුලුවන්නම් ගොඩක් ජීවිත ඉතුරු වෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    :dull: අනේ මන්ද බන්, මමත් ඔය රටවල් දෙකටම කැමති නෑ. ඕකුන් දෙගොල්ලොම අමුම අමු ගොන් හරක්. ඒත් යුද්දෙකට නොගිහින් වැඩේ බේරගන්න පුලුවන්නම් ගොඩක් ජීවිත ඉතුරු වෙයි.

    indiawata gehuwoth sinhalu ivarai banz.unge nuclear reactors tiyenawa ekakata kela unoth sinhauth ivarai ithin,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    okath keri british unge weda thama.dekata bedala giya rate hodama thanin.dananwane ita passe maragannawa kiyala:lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    okath keri british unge weda thama.dekata bedala giya rate hodama thanin.dananwane ita passe maragannawa kiyala:lol:

    දැන් ඉතුරු හරිය බලාගන්නෙ ඇමරිකාවෙන්, මුන් දෙගොල්ලො උකාගන්න පටන් ගත්තු ගමන්, ඇමරිකන් කාරයොන්ට රජ මගුල් වෙනව :lol: උන් පුකෙනුත් හිනා වෙවී මුන් දෙගොල්ලොන්ටම පිදුරු දාන්න පටන් ගනී.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    okath keri british unge weda thama.dekata bedala giya rate hodama thanin.dananwane ita passe maragannawa kiyala:lol:
    සුද්දටනම් බනින්න එපා පුතේ, ඇගේ මාළු නටනවා.. ජින්නා වැදලා පුදලා ඉල්ලගත්තේ ඕක.. ඉන්දියන් උනුත් මුස්ලිම් උන්ට ගහලා පැන්නුවේ.. ලේ විලක් උන ලෝකේ විශාලතම සරණාගත දෙශසීම තරණය ඕක... පාටිෂන් එකට සුද්දා නෙමෙයි වැරදි.. ඉල්ලුව දේ දුන්නා.. එච්චරයි.. උබලා සතුටුවෙයන් ඒ කාලේ දෙමෙල්ලු හිටිය හැටියට සුද්දාගෙන් ලංකාවේ දෙමෙල්ලු ඉල්ලුවානම් උබලට අද ඇප නැහැ.. උබලගේ වෙලාව හොද කමට එදා හිටිය දෙමෙල්ලු වෙනම රටක් ඉල්ලලා නැහැ..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දැන් ඉතුරු හරිය බලාගන්නෙ ඇමරිකාවෙන්, මුන් දෙගොල්ලො උකාගන්න පටන් ගත්තු ගමන්, ඇමරිකන් කාරයොන්ට රජ මගුල් වෙනව :lol: උන් පුකෙනුත් හිනා වෙවී මුන් දෙගොල්ලොන්ටම පිදුරු දාන්න පටන් ගනී.
    ඔකේ ආර්ම්ස් ඩිලර්ලට තම වාසිය. අමෙර්කන් ආණ්ඩුවට පාඩුයි ඔය යුද්දේ.. ඕකට පාකිස්තානේ පටලුනොත් උන්ට ඇෆ්ගනිස්තානේ ලොස්ට් වෙනවා.. ඉන්දියන් මාකට් එක නිසා කීයටවත් ඇමෙරිකන් උන් ඔය යුද්දෙට සපෝට් කරන්නේ නැහැ.. දෙපැත්තම ඇමෙරිකන් ගැති දෙගොල්ලක්.. ඔකේ වාසිය තියෙන්නේ චීනෙට සහා රුසියාවට තමා. හොද පොයින්ට් එකක් එක රටක් ඇමෙරිකන් විරෝදීකරවන්න.. ඕකම තමා ලංකාවෙත් උනේ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැක්කනේ හම්බයන්ගේ වැඩ සමාවක් නෑ.කුරානේ කියන්නෙ ඕකම තමයි