First video of the captured Indian pilot

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
Indian Unuth ohama thama venasak Na. :lol:
ඉතින් ලංකාවේ කියලත් වෙනසක් නැහැ සින්හලුත්.. වතුර කරාමයක් වැහුවා කියලා ඇරගත්තේ.. කොච්චර පොඩි කාරනාවක්ද ඒක? නැද්ද මම කියන්නේ.. වතුර ඇලිකට් එකක් වැහුවම යුද්දයක් කරන්න ඕනෙද?
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    usa unta raja magul wage athi dan:lol:

    giphy.webp
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    Capture karanam ekko maranna oone nath nam wadagath widiyata salakanna oone. Mun maha thirisan wadane karanne. Munata beheth tikak wath dala na
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,134
    1,684
    113
    ඩොටේ ¯\(°_o)/¯
    එක පාරක් air strike එකක් දාලා ඉවර වෙලා ශේප් එකේ හිටියනම් ඉවරයිනේ,
    පට්ට මෝඩයි මුන්, ආයී උන්ගේ air space එක අස්සේ මගුල් නටන්න ගියේ,
    පක්කෝ F-16 වලින් ගහපු කතාවල් තිබ්බේ,
    කොහොමත් ඉන්දියාවේ ලගදි චන්දේ එන නිසා උන්ට vote ටික වැඩි කර ගන්නත් එක්ක මෝඩියා වැඩේ approve කරන්න ඇති, පොරගේ පක්ශෙත් හෙන හින්දු මතධාරී එකක්නේ,

    බලපන් පයිලට්කාරයට ගහන සීන් එක හැමතැනම, පොඩ්ඩක් චාටර් ඉතින්,
    ඕක දැක්කම ඉතින් ඉන්දියන් උන්ට තව මල තමයි,
    ඔය වගේ සීන් නිසා වෙන්න ඕනේ පුටින් Russia forces වලට රාජාකාරී වෙලාවේ mobile phones restrict කරේ ලගදී,
    මේවා ලීක් උනාම පට්ට කුජීතයිනේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සුද්දටනම් බනින්න එපා පුතේ, ඇගේ මාළු නටනවා.. ජින්නා වැදලා පුදලා ඉල්ලගත්තේ ඕක.. ඉන්දියන් උනුත් මුස්ලිම් උන්ට ගහලා පැන්නුවේ.. ලේ විලක් උන ලෝකේ විශාලතම සරණාගත දෙශසීම තරණය ඕක... පාටිෂන් එකට සුද්දා නෙමෙයි වැරදි.. ඉල්ලුව දේ දුන්නා.. එච්චරයි.. උබලා සතුටුවෙයන් ඒ කාලේ දෙමෙල්ලු හිටිය හැටියට සුද්දාගෙන් ලංකාවේ දෙමෙල්ලු ඉල්ලුවානම් උබලට අද ඇප නැහැ.. උබලගේ වෙලාව හොද කමට එදා හිටිය දෙමෙල්ලු වෙනම රටක් ඉල්ලලා නැහැ..

    නිකමට අහන්නේ සුද්ද එන්න කලින් ඔයදේශ සිමා තියන ඉන්දියා හෝ වෙන නමක් තියන සුවාදින රටක් තිබ්බද බන් ,

    දෙමුල්ලු වෙනම රටකට වඩා මුළු රටේම අයිතිය ඉල්ලුවේ සුද්දා වුන්ගේ පුකට පයින් ගහල අයින් කරේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Capture karanam ekko maranna oone nath nam wadagath widiyata salakanna oone. Mun maha thirisan wadane karanne. Munata beheth tikak wath dala na

    :lol::lol:

    එහෙම කොහොමද යුද්ද දිනන්නේ මුව නොමරා මරයි උත්තර ගන්න මුල් කාලේ ඉන්දියා එක්ක ශේප් එකට හොදට සලකයි ලෝකෙට පෙන්නේ පස්සේ මුගෙන් වැඩ දීලා තොරතුරු ගනී හැමදේම
    .

    මෙතන නම් ගහන්නේ සිවිල් යද කොහොද වුන්ව එලවන්න වෙඩි සද්දයක් ඇහෙනවා වීඩියෝ එකේ අන්තිමට
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මුන් තේකක් වත් බොන්න දන්නැද්ද බන්. බරාස් ගාල අදින හැටි බලපන්කො
    :rofl:

    හොක්ක කැඩිලා ඇති , හොද මොවී එකක් :baffled::baffled:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    නිකමට අහන්නේ සුද්ද එන්න කලින් ඔයදේශ සිමා තියන ඉන්දියා හෝ වෙන නමක් තියන සුවාදින රටක් තිබ්බද බන් ,

    දෙමුල්ලු වෙනම රටකට වඩා මුළු රටේම අයිතිය ඉල්ලුවේ සුද්දා වුන්ගේ පුකට පයින් ගහල අයින් කරේ
    මේකනම් බොරුවක්.. දෙමෙල්ලු සුද්දාගෙන රට ඉල්ලුවේ නැහැ. එක ඔප්පු කලොත් විතරක් මම පිලිගන්නවා. කොතැනක හරි ජින්නා පාකිස්තානේ ඉල්ලුවා වගේ ලංකාවේ දෙමල එකෙක් එහෙම ඉල්ලීමක් කරපු තැනක් පෙන්නන්න. සුද්දා ඉන්දියාවයි යනකොට ඉන්දියාවයි කියන්නේ අහසට පොලව වගේ තත්වයන් දෙකක්. හරියට ලංකාවේ විජය රජ්ජුරුවෝ එන්න කලිනුයි, දුටුගැමුණු රජතුමා ඉන්න කාලෙයි කම්පෙයාර් කළා වගේ වැඩක් ඒක..
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    :lol::lol:

    එහෙම කොහොමද යුද්ද දිනන්නේ මුව නොමරා මරයි උත්තර ගන්න මුල් කාලේ ඉන්දියා එක්ක ශේප් එකට හොදට සලකයි ලෝකෙට පෙන්නේ පස්සේ මුගෙන් වැඩ දීලා තොරතුරු ගනී හැමදේම
    .

    මෙතන නම් ගහන්නේ සිවිල් යද කොහොද වුන්ව එලවන්න වෙඩි සද්දයක් ඇහෙනවා වීඩියෝ එකේ අන්තිමට

    U owa therum ganne naha.
    Uta one othanath agama edala muslim nisa baninna
    Indian karayo pakIstan pilot kenek alla gaththa nam
    Apollo hospital eke treatmentioned deela. 5 star hotel ekaka suit ekak dei lu :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකනම් බොරුවක්.. දෙමෙල්ලු සුද්දාගෙන රට ඉල්ලුවේ නැහැ. එක ඔප්පු කලොත් විතරක් මම පිලිගන්නවා. කොතැනක හරි ජින්නා පාකිස්තානේ ඉල්ලුවා වගේ ලංකාවේ දෙමල එකෙක් එහෙම ඉල්ලීමක් කරපු තැනක් පෙන්නන්න. සුද්දා ඉන්දියාවයි යනකොට ඉන්දියාවයි කියන්නේ අහසට පොලව වගේ තත්වයන් දෙකක්. හරියට ලංකාවේ විජය රජ්ජුරුවෝ එන්න කලිනුයි, දුටුගැමුණු රජතුමා ඉන්න කාලෙයි කම්පෙයාර් කළා වගේ වැඩක් ඒක..
    ඉල්ලුව නං නොදී ඉන්නේ නෑ සුද්ද :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    :lol::lol:

    එහෙම කොහොමද යුද්ද දිනන්නේ මුව නොමරා මරයි උත්තර ගන්න මුල් කාලේ ඉන්දියා එක්ක ශේප් එකට හොදට සලකයි ලෝකෙට පෙන්නේ පස්සේ මුගෙන් වැඩ දීලා තොරතුරු ගනී හැමදේම
    .

    මෙතන නම් ගහන්නේ සිවිල් යද කොහොද වුන්ව එලවන්න වෙඩි සද්දයක් ඇහෙනවා වීඩියෝ එකේ අන්තිමට

    මරනව නම් මරලා දාන්න ඕනේ බන්. ඉන්ටෙල් ගන්නව නම් හොඳට සලකන්න ඕනේ. ඔය ඉන්නෙ එකම රටේ මිනිස්සුනෙ බන්.

    U owa therum ganne naha.
    Uta one othanath agama edala muslim nisa baninna
    Indian karayo pakIstan pilot kenek alla gaththa nam
    Apollo hospital eke treatmentioned deela. 5 star hotel ekaka suit ekak dei lu :lol:
    හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා. කතාවක් තියෙනවනෙ. මම මොනා කිව්වත් උබට උබෙ ආගම මතක් වෙනවා. කොහෙද බොල මම මෙතන ආගමක් කියෙව්වෙ. යකෝ තමන්ගෙ සතුරා උනත් ආයුධයක් අතේ නැත්නම් සලකන විදියක් තියෙනවා. මේ 2019 යන්නෙ. ලංකාවේ හමුදාව අල්ලගත්තු කොටින්ට හොදට සැලකුවා. බලපන් කුමාරන් පද්මනාදන්ට අදටත් සැපේ ජීවත් වෙන හැටි. සටනෙදි මරාගන්න එක වෙනම දෙයක්. නිරායුධ සතුරා උනත් මනුස්සයෙක් නිසා මනුස්සකමෙන් සලකන්න ඕනේ. හිට්ලර්ලා වගේ මිනිස්සුයි දුටුගැමුණු රජතුමා වගේ මිනිස්සුයි සසඳලා බැලුවොත් කවුද හොඳ කියලා කවුරු කවුරුත් දන්නවා
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB

    මරනව නම් මරලා දාන්න ඕනේ බන්. ඉන්ටෙල් ගන්නව නම් හොඳට සලකන්න ඕනේ. ඔය ඉන්නෙ එකම රටේ මිනිස්සුනෙ බන්.

    හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා. කතාවක් තියෙනවනෙ. මම මොනා කිව්වත් උබට උබෙ ආගම මතක් වෙනවා. කොහෙද බොල මම මෙතන ආගමක් කියෙව්වෙ. යකෝ තමන්ගෙ සතුරා උනත් ආයුධයක් අතේ නැත්නම් සලකන විදියක් තියෙනවා. මේ 2019 යන්නෙ. ලංකාවේ හමුදාව අල්ලගත්තු කොටින්ට හොදට සැලකුවා. බලපන් කුමාරන් පද්මනාදන්ට අදටත් සැපේ ජීවත් වෙන හැටි. සටනෙදි මරාගන්න එක වෙනම දෙයක්. නිරායුධ සතුරා උනත් මනුස්සයෙක් නිසා මනුස්සකමෙන් සලකන්න ඕනේ. හිට්ලර්ලා වගේ මිනිස්සුයි දුටුගැමුණු රජතුමා වගේ මිනිස්සුයි සසඳලා බැලුවොත් කවුද හොඳ කියලා කවුරු කවුරුත් දන්නවා

    Surangana Katha kiyanna epa ban.