ඒක අයින් කරලා නේද? පටස් ගාලා ඩවුන්ලෝඩ් කරගනින්.. ඕවා තියෙන්නේ නැහැ අයින් කරනවා..New video pilot speaking:
https://twitter.com/Ammarzaheer/status/11007331025848811541
ඒක අයින් කරලා නේද? පටස් ගාලා ඩවුන්ලෝඩ් කරගනින්.. ඕවා තියෙන්නේ නැහැ අයින් කරනවා..New video pilot speaking:
https://twitter.com/Ammarzaheer/status/11007331025848811541
ඉතින් ලංකාවේ කියලත් වෙනසක් නැහැ සින්හලුත්.. වතුර කරාමයක් වැහුවා කියලා ඇරගත්තේ.. කොච්චර පොඩි කාරනාවක්ද ඒක? නැද්ද මම කියන්නේ.. වතුර ඇලිකට් එකක් වැහුවම යුද්දයක් කරන්න ඕනෙද?Indian Unuth ohama thama venasak Na.![]()
සුද්දටනම් බනින්න එපා පුතේ, ඇගේ මාළු නටනවා.. ජින්නා වැදලා පුදලා ඉල්ලගත්තේ ඕක.. ඉන්දියන් උනුත් මුස්ලිම් උන්ට ගහලා පැන්නුවේ.. ලේ විලක් උන ලෝකේ විශාලතම සරණාගත දෙශසීම තරණය ඕක... පාටිෂන් එකට සුද්දා නෙමෙයි වැරදි.. ඉල්ලුව දේ දුන්නා.. එච්චරයි.. උබලා සතුටුවෙයන් ඒ කාලේ දෙමෙල්ලු හිටිය හැටියට සුද්දාගෙන් ලංකාවේ දෙමෙල්ලු ඉල්ලුවානම් උබලට අද ඇප නැහැ.. උබලගේ වෙලාව හොද කමට එදා හිටිය දෙමෙල්ලු වෙනම රටක් ඉල්ලලා නැහැ..
Capture karanam ekko maranna oone nath nam wadagath widiyata salakanna oone. Mun maha thirisan wadane karanne. Munata beheth tikak wath dala na


මුන් තේකක් වත් බොන්න දන්නැද්ද බන්. බරාස් ගාල අදින හැටි බලපන්කො![]()


මේකනම් බොරුවක්.. දෙමෙල්ලු සුද්දාගෙන රට ඉල්ලුවේ නැහැ. එක ඔප්පු කලොත් විතරක් මම පිලිගන්නවා. කොතැනක හරි ජින්නා පාකිස්තානේ ඉල්ලුවා වගේ ලංකාවේ දෙමල එකෙක් එහෙම ඉල්ලීමක් කරපු තැනක් පෙන්නන්න. සුද්දා ඉන්දියාවයි යනකොට ඉන්දියාවයි කියන්නේ අහසට පොලව වගේ තත්වයන් දෙකක්. හරියට ලංකාවේ විජය රජ්ජුරුවෝ එන්න කලිනුයි, දුටුගැමුණු රජතුමා ඉන්න කාලෙයි කම්පෙයාර් කළා වගේ වැඩක් ඒක..නිකමට අහන්නේ සුද්ද එන්න කලින් ඔයදේශ සිමා තියන ඉන්දියා හෝ වෙන නමක් තියන සුවාදින රටක් තිබ්බද බන් ,
දෙමුල්ලු වෙනම රටකට වඩා මුළු රටේම අයිතිය ඉල්ලුවේ සුද්දා වුන්ගේ පුකට පයින් ගහල අයින් කරේ
එහෙම කොහොමද යුද්ද දිනන්නේ මුව නොමරා මරයි උත්තර ගන්න මුල් කාලේ ඉන්දියා එක්ක ශේප් එකට හොදට සලකයි ලෝකෙට පෙන්නේ පස්සේ මුගෙන් වැඩ දීලා තොරතුරු ගනී හැමදේම
.
මෙතන නම් ගහන්නේ සිවිල් යද කොහොද වුන්ව එලවන්න වෙඩි සද්දයක් ඇහෙනවා වීඩියෝ එකේ අන්තිමට

පව් යකෝ මූ කොච්චර උනත් වෙව්ලනවා ඇති හිත යටින් ඒකද කොහෙද.
මුන් තේකක් වත් බොන්න දන්නැද්ද බන්. බරාස් ගාල අදින හැටි බලපන්කො![]()
ඉල්ලුව නං නොදී ඉන්නේ නෑ සුද්දමේකනම් බොරුවක්.. දෙමෙල්ලු සුද්දාගෙන රට ඉල්ලුවේ නැහැ. එක ඔප්පු කලොත් විතරක් මම පිලිගන්නවා. කොතැනක හරි ජින්නා පාකිස්තානේ ඉල්ලුවා වගේ ලංකාවේ දෙමල එකෙක් එහෙම ඉල්ලීමක් කරපු තැනක් පෙන්නන්න. සුද්දා ඉන්දියාවයි යනකොට ඉන්දියාවයි කියන්නේ අහසට පොලව වගේ තත්වයන් දෙකක්. හරියට ලංකාවේ විජය රජ්ජුරුවෝ එන්න කලිනුයි, දුටුගැමුණු රජතුමා ඉන්න කාලෙයි කම්පෙයාර් කළා වගේ වැඩක් ඒක..
එහෙම කොහොමද යුද්ද දිනන්නේ මුව නොමරා මරයි උත්තර ගන්න මුල් කාලේ ඉන්දියා එක්ක ශේප් එකට හොදට සලකයි ලෝකෙට පෙන්නේ පස්සේ මුගෙන් වැඩ දීලා තොරතුරු ගනී හැමදේම
.
මෙතන නම් ගහන්නේ සිවිල් යද කොහොද වුන්ව එලවන්න වෙඩි සද්දයක් ඇහෙනවා වීඩියෝ එකේ අන්තිමට
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා. කතාවක් තියෙනවනෙ. මම මොනා කිව්වත් උබට උබෙ ආගම මතක් වෙනවා. කොහෙද බොල මම මෙතන ආගමක් කියෙව්වෙ. යකෝ තමන්ගෙ සතුරා උනත් ආයුධයක් අතේ නැත්නම් සලකන විදියක් තියෙනවා. මේ 2019 යන්නෙ. ලංකාවේ හමුදාව අල්ලගත්තු කොටින්ට හොදට සැලකුවා. බලපන් කුමාරන් පද්මනාදන්ට අදටත් සැපේ ජීවත් වෙන හැටි. සටනෙදි මරාගන්න එක වෙනම දෙයක්. නිරායුධ සතුරා උනත් මනුස්සයෙක් නිසා මනුස්සකමෙන් සලකන්න ඕනේ. හිට්ලර්ලා වගේ මිනිස්සුයි දුටුගැමුණු රජතුමා වගේ මිනිස්සුයි සසඳලා බැලුවොත් කවුද හොඳ කියලා කවුරු කවුරුත් දන්නවාU owa therum ganne naha.
Uta one othanath agama edala muslim nisa baninna
Indian karayo pakIstan pilot kenek alla gaththa nam
Apollo hospital eke treatmentioned deela. 5 star hotel ekaka suit ekak dei lu![]()
මරනව නම් මරලා දාන්න ඕනේ බන්. ඉන්ටෙල් ගන්නව නම් හොඳට සලකන්න ඕනේ. ඔය ඉන්නෙ එකම රටේ මිනිස්සුනෙ බන්.
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා. කතාවක් තියෙනවනෙ. මම මොනා කිව්වත් උබට උබෙ ආගම මතක් වෙනවා. කොහෙද බොල මම මෙතන ආගමක් කියෙව්වෙ. යකෝ තමන්ගෙ සතුරා උනත් ආයුධයක් අතේ නැත්නම් සලකන විදියක් තියෙනවා. මේ 2019 යන්නෙ. ලංකාවේ හමුදාව අල්ලගත්තු කොටින්ට හොදට සැලකුවා. බලපන් කුමාරන් පද්මනාදන්ට අදටත් සැපේ ජීවත් වෙන හැටි. සටනෙදි මරාගන්න එක වෙනම දෙයක්. නිරායුධ සතුරා උනත් මනුස්සයෙක් නිසා මනුස්සකමෙන් සලකන්න ඕනේ. හිට්ලර්ලා වගේ මිනිස්සුයි දුටුගැමුණු රජතුමා වගේ මිනිස්සුයි සසඳලා බැලුවොත් කවුද හොඳ කියලා කවුරු කවුරුත් දන්නවා