2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉන්දියාවයි - පකිස්තානෙයි යුද්ධෙකට යයිද ෆ්රෙන්ස් ?

    සාම දූතයෝ කියල NGO එකක් පටන් ගන්නවා මම.
    අපිත් ගොඩ යන්න එපැයි
    :P:P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉන්දියාවයි - පකිස්තානෙයි යුද්ධෙකට යයිද ෆ්රෙන්ස් ?

    සාම දූතයෝ කියල NGO එකක් පටන් ගන්නවා මම.
    අපිත් ගොඩ යන්න එපැයි
    :P:P:P
    මමත් එන්නම්.... සදනිව ගමු ඇම්ඛෙසඩර් විදිහට....:lol::lol:
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    අනිත් දවසේ රේඩියෝ එක තියේ නම් කලින් කියන්න​.අගහරුවාදා තිබ්බ නම් ගොඩක් හොදයි. මම යනවා.

    good night
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,843
    113
    Fantasy
    එලකිරි ඇවිත් අවුරුද්දකටත් ලගයි මන්.
    අද තමයි එලකිරි රේඩියෝ එක අහන්නේ....:love:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉන්දියාවයි - පකිස්තානෙයි යුද්ධෙකට යයිද ෆ්රෙන්ස් ?

    සාම දූතයෝ කියල NGO එකක් පටන් ගන්නවා මම.
    අපිත් ගොඩ යන්න එපැයි
    :P:P:P

    සාම දූතියෝ නැද්ද​?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එලකිරි ඇවිත් අවුරුද්දකටත් ලගයි මන්.
    අද තමයි එලකිරි රේඩියෝ එක අහන්නේ....:love:

    අයියෝ.... කොහෙද ඉතින්.... සදනිගේ මොකක් හරි මගුලක් දැම්මනම් දුවගෙන එන්නේ.... මතකනේ කවි මඩුවේ.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය මදි...තව ටිකක් දරුණුවට ගියොත් තමා සාම සාකච්ඡා වලට යන්න පුළුවන්.... :rolleyes:

    yanna deyak nehe gihin neda


    :lol::lol::lol: අපි 03 යමු....
    මමත් එන්නම්.... සදනිව ගමු ඇම්ඛෙසඩර් විදිහට....:lol::lol: