ඔය මෝලා ෂුවර් නෑ
මන් එන්නම් භාණ්ඩාගාරේ මන් භාරගන්නම්
අපිටත් ඕනෙ පොඩි චෝකෝ එක්ක වත්
ඔය මෝලා ෂුවර් නෑ
මන් එන්නම් භාණ්ඩාගාරේ මන් භාරගන්නම්


ow api kawuruda song eka godak kalekata kalin ahala thibba mamath oka
heena walata song ekath pattama![]()




ඔව් බන්....ඒ මනුස්සය ලංකාවේ ක්ෂේත්රයට සරල වැඩියි බන්.....
ඔය මනුස්සයාගේ අරුමෝසම් වැඩ නැති නිසා ගොඩක් කැපී පෙන්න ඉන්න නෑනේ..
![]()

මොකක්ද ඉල්ක් පරයෝ මේ අපිට කලේ.......
අම්මෝ කන.......![]()



මේක ඉවර උනාම කවුරු හරි කියපං.... මම මියුට් කලා....
කන රිදෙනවා....
