2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොඳයි තරිඳු බොහොම ස්තුතියි අද රේඩියෝ අරගෙන ආවට....

    අද ගොඩක් දෙනෙක් දැනුවත් නැති නිසා ආවේ නැති වුනාට හිටපු කිහිප දෙනා බොහොම ලස්සනට ත්‍රෙඩ් එක ඉස්සරහට අරගෙන ආව..
    හොඳ සිංදු ත් ඇහුව...

    සුභ රාත්‍රියක් ඔක්කොටම.

    :love::love::love:
     
    123 ස්පෑම් ..........:rolleyes:

    :love::love::love:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් බන්....ඒ මනුස්සය ලංකාවේ ක්ෂේත්‍රයට සරල වැඩියි බන්.....
    ඔය මනුස්සයාගේ අරුමෝසම් වැඩ නැති නිසා ගොඩක් කැපී පෙන්න ඉන්න නෑනේ..

    :(:(:(

    ඒත් කරන මියුසික්නම් සැහෙන්න වෙනස්.එකයි ගොඩක්ම කොල්ලෝ ටික සින්දු ටික අහන්න ගත්තේ :love: