HONEYMOON HOTELS

rule

Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    :Pmachanla mage wedding eka plan karala tyanne may wala,:rolleyes:twama honeymoon ynna hotels mokuth blala na.
    :nerd:podi support ekak one wistara tikak dana ganna ,affordable price ekata tyana hotels monawada kiyala.


    -Kandy,NuwaraEliya,Ella-

    me areas tamai target karan inne.
     
    • Like
    Reactions: Ithika mithika

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බජට් එක කොහොමද වෙන්නේ

    දවස් කීයක් ද

    හෝල් එකේ ඉදන් කොච්චර දුර යන්න වෙයිද

    පෝරුවෙ කරනව නං වෙඩිම හෝල් එකේ ඉදන් වැඩි ඈතක යන්න අමාරුයි මහන්සිය නිසා බං

    මගෙත් වෙඩිම තියනවා ලගදි. මුලින් මාත් හිතුවෙ ඔය වගේ පැති වලට යන්න තමා. පස්සේ තීරනේ වෙනස් කරා
     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    බජට් එක කොහොමද වෙන්නේ

    දවස් කීයක් ද

    හෝල් එකේ ඉදන් කොච්චර දුර යන්න වෙයිද

    පෝරුවෙ කරනව නං වෙඩිම හෝල් එකේ ඉදන් වැඩි ඈතක යන්න අමාරුයි මහන්සිය නිසා බං

    මගෙත් වෙඩිම තියනවා ලගදි. මුලින් මාත් හිතුවෙ ඔය වගේ පැති වලට යන්න තමා. පස්සේ තීරනේ වෙනස් කරා
    wedding eka colombo wala machn tyanne,first day colombo kittuwa tanak balanawa.
    2 night walata wage tamai baluwe tikak durata ynna kiyala tikak awidinnath ekka.
    budget eka one day breakfast & dinner -around 25 to 30 wage machn.




    +rep
     
    • Like
    Reactions: 5tech