Cosmic Horror Movies?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Intersteller cosmic horror da bn? eke aliens la kiyala pennanne futrue humans latamaine, eke alien scene ekak naa ne.

    arrival nam hodai, annihilation ekath hodai.

    annihilation එක නං මට එච්චර ඇල්ලුවෙ නෑ :no:
    the thing හොඳයි. පරණ එක . අලුත් එක නං බැලුවෙ නෑ
    dark skies :D
    knowing
    දැන් මතක් වුනේ මේ දෙක. පට්ට :love:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    annihilation එක නං මට එච්චර ඇල්ලුවෙ නෑ :no:
    the thing හොඳයි. පරණ එක . අලුත් එක නං බැලුවෙ නෑ
    dark skies :D
    knowing
    දැන් මතක් වුනේ මේ දෙක. පට්ට :love:
    Knowing balala thiyenawa goda kalekata kalin, dan mathakath naa story eka. :baffled:
    dark skies & the thing balala naa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Knowing balala thiyenawa goda kalekata kalin, dan mathakath naa story eka. :baffled:
    dark skies & the thing balala naa

    dark skies බලපං ඒක පට්ට :love: aliens ල සම්බන්ධ කතාවක්.
    අනික signs :D ඒක දැන් මතක් වුනේ. ඒකත් හොඳයි :yes: