redirect වෙන කෝඩ් එකේදී අවසානයේ die එකක් දානවා. එතකොට යට කොටස රන් වෙන්නේ නැහැ. ඒක එන්නේ සාමාන්‍යයෙන් framework එකෙමයි. එතකොට අපිට die එක දාන්න අමතක වෙන්නේ නැහැ. ඒ මෙතඩ් අහලා තියෙන්නේ එතනින් එහාට kill වෙන්න නිසා. එහෙම නැත්තන් return keyword එක හරහා මෙතඩ් (function) එක පාස් කරනවාredirect උනාට ඊට යට කෝඩ් එක දුවනවා නේද සමහර ඒවගේ.
එතකොට එතනින් එහාට කෝඩ් එක රන් වෙන්නේ නැහැ.
මං ඒකයි කිව්වේ අවස්තාව අනුව පාවිච්චි කරන විදිහවල් දෙකක් කියල. නමුත් ඕනෑම එකක් ලියන්න පුළුවන් else එක හලලා performance ගැන හිතල ඔය විදිහට. මම ලියන්නෙම 1st මෙතඩ් එකේ විදිහට.
හේතුව, අනික් හැම framework එකකම වගේ ඔය විදිහ තමයි ගොඩක් උන් පාවිච්චි කරලා තියෙන්නේ සහ stackoverflow එහෙම ගොඩක් තියෙනවා ඔය number 1 මෙතඩ් එක හොඳයි කියල.
එත් ඇරෙන්න xDebug CacheGrind වලින් performance check කරලා තියෙනවා 1st method එක fast 2nd එකට වඩා.
Last edited:


