video clip daane nthiwa poddak sinhalen pahadili karapallako

දැන් මතක නෑ ඕයි. ඌ කලුකුහරටෙ වැටුනට පස්සෙ කාලය උට තවත් එක මානයක් විතරයි වෙනව. කාලෙ හරහ ඕනෙ තැනකට ගියෑකි අපි බිම දිගේ එහාට මෙහාට යන්න වගේ.




time travel
ubala ba qwe![]()

උඹට මුලු විශ්වෙම fast forward වෙලා උඹ ඉස්සරහ play වෙනව එච්චරයි. ඕකෙ වෙන මොකක් හරි සීන් එකක් තියෙනව. physical laws + love මිශ්ර කල්ලද කොහෙද
ආයෙ බලන්න ඕනෙ 
ඉතිං බෑ තමා. interstellar එකේ වෙච්චි දේ දැන් මතක නෑ black hole එකකට වැටුනත් උඹට අනාගතේට විතරයි යන්න පුලුවන් අතීතෙට යන්න බෑ දන්න විදිහටඋඹට මුලු විශ්වෙම fast forward වෙලා උඹ ඉස්සරහ play වෙනව එච්චරයි. ඕකෙ වෙන මොකක් හරි සීන් එකක් තියෙනව. physical laws + love මිශ්ර කල්ලද කොහෙද
ආයෙ බලන්න ඕනෙ
![]()
love handa thamai duwa lagata giya kiyannelove handa thamai duwa lagata giya kiyanne

Yesterday is history, tomorrow is a mystery, today is a gift of God, which is why we call it the present.'@Mohowk සීන් එක තාම තේරුම් ගත්තේ නැද්ද ?
මොකක් ?Yesterday is history, tomorrow is a mystery, today is a gift of God, which is why we call it the present.'
Master Oogway (Kung Fu Panda)Yesterday is history, tomorrow is a mystery, today is a gift of God, which is why we call it the present.'
