interstellar

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    53249230_623529018074533_4393761508132126720_n.jpg

    Mn me film eka bala godak kal:rolleyes:
    Eth methana wena seen eka phadili na:confused:
    Abyawakasheta giya miniha kohmda me raakka assen mathuwenne?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඌ මැග්නට් එකක් පුකේ ගහන් අභ්‍යයාවකාශෙට යන්නෙ. ඒකයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මතක නෑ ඕයි. ඌ කලුකුහරටෙ වැටුනට පස්සෙ කාලය උට තවත් එක මානයක් විතරයි වෙනව. කාලෙ හරහ ඕනෙ තැනකට ගියෑකි අපි බිම දිගේ එහාට මෙහාට යන්න වගේ.
     
    • Like
    Reactions: Kevin_Fdo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් මතක නෑ ඕයි. ඌ කලුකුහරටෙ වැටුනට පස්සෙ කාලය උට තවත් එක මානයක් විතරයි වෙනව. කාලෙ හරහ ඕනෙ තැනකට ගියෑකි අපි බිම දිගේ එහාට මෙහාට යන්න වගේ.

    time travel:rolleyes::rolleyes:
    ubala ba qwe:rolleyes::rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    time travel:rolleyes::rolleyes:
    ubala ba qwe:rolleyes::rolleyes:

    :dull:
    ඉතිං බෑ තමා. interstellar එකේ වෙච්චි දේ දැන් මතක නෑ black hole එකකට වැටුනත් උඹට අනාගතේට විතරයි යන්න පුලුවන් අතීතෙට යන්න බෑ දන්න විදිහට :no: උඹට මුලු විශ්වෙම fast forward වෙලා උඹ ඉස්සරහ play වෙනව එච්චරයි. ඕකෙ වෙන මොකක් හරි සීන් එකක් තියෙනව. physical laws + love මිශ්‍ර කල්ලද කොහෙද :baffled: ආයෙ බලන්න ඕනෙ :love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :dull:
    ඉතිං බෑ තමා. interstellar එකේ වෙච්චි දේ දැන් මතක නෑ black hole එකකට වැටුනත් උඹට අනාගතේට විතරයි යන්න පුලුවන් අතීතෙට යන්න බෑ දන්න විදිහට :no: උඹට මුලු විශ්වෙම fast forward වෙලා උඹ ඉස්සරහ play වෙනව එච්චරයි. ඕකෙ වෙන මොකක් හරි සීන් එකක් තියෙනව. physical laws + love මිශ්‍ර කල්ලද කොහෙද :baffled: ආයෙ බලන්න ඕනෙ :love:

    :yes:love handa thamai duwa lagata giya kiyanne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:love handa thamai duwa lagata giya kiyanne

    එහෙම මොකක් හරි තමා බං. නැතුව මොන මඟුලට වැටුනත් තමන්ගෙ දුව ගාවට යනව කියන්නෙ හෙන අසාමාන්‍ය තත්වයක්නෙ. කොහෙං හරි ආදරේ සම්බන්ධයක් තියෙන්න ඕනෙ :yes: