Pourne site in Elakiri

Madhuparc2004

Member
Sep 7, 2007
154
0
0
Hello I was very shocked to see a pourne site in Elakiri yesterday.I thought there were precautions to prevent these things happening.But a member called sapna had posted some pictures that even people above 18 even should not see. I am writing this thread to keep our Ek members on their guard.:shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    :lol: 2007 මූ ශොක් වෙලා අද හිටියනම් ළය පැලී සෙත්ත පෝච්චි මේකෙ වෙන එව්වා එක්ක.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ දවස්වල මේකෙ හිටියෙ බෝ පැල වගේ දරුවො. බලපං මං දිහා... උඹලට ඇහෙනවද ඝණ්ඨාර හඬ :D :D :D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,652
    2
    115,528
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ එළකිරියෙ සැර නීති තිබ්බෙ,වැල ෆොටෝ දාන්ඩ බෑ,වෙන සයිට් එකක ලොගෝ එක තියෙන වීඩියෝ දාන්ඩ බෑ,කුණුහරුප වචන කියන්ඩ බෑ බෑන් කරනව(2010ට කලින් රෙප් සිස්ටම් එකක් තිබ්බෙත් නෑ),දැන් ටිකක් ජෝක් වගේ උනාට ඒ කාලෙ මේ වගේ Pourne දෙයක් සීරියස් ප්‍රශ්ණයක් තමා :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,162
    18,764
    113
    අදාල නෑනේ
    ඒ කාලෙ එළකිරියෙ සැර නීති තිබ්බෙ,වැල ෆොටෝ දාන්ඩ බෑ,වෙන සයිට් එකක ලොගෝ එක තියෙන වීඩියෝ දාන්ඩ බෑ,කුණුහරුප වචන කියන්ඩ බෑ බෑන් කරනව(2010ට කලින් රෙප් සිස්ටම් එකක් තිබ්බෙත් නෑ),දැන් ටිකක් ජෝක් වගේ උනාට ඒ කාලෙ මේ වගේ Pourne දෙයක් සීරියස් ප්‍රශ්ණයක් තමා :P

    Passe traffic addawanna porn danna athi :rolleyes: