Passe traffic addawanna porn danna athi![]()
එහෙමත් නෑ ඒ කාලෙ ඇඩ්මින්,මොඩ්ස්ල හැම වෙලාවෙම වගේ හිටිය,මෙම්බර්ස්ල එහෙම ගොඩක් කඩ්ඩෙන් කොටන වලි නොදාගන්න අය හිටියෙ,රෙප් දෙන කපන ක්‍රමයකුත් තිබ්බෙ නෑනෙ..පස්සෙ අලුත් පරපුරේ රට යන තාලෙට කොමෙන්ට්ස්,ත්‍රෙඩ්ස් දාන්ඩ දෙන්ඩ ඇති මයෙ හිතේ.




