ela...
You must spread some Reputation around before giving it to lankawmlp again.
අරහෙන් මෙහෙන් බැලුවා. බැක්ග්‍රවුන්ඩ් මියුසික් තියෙන වීඩියෝ මට දිරවන්නේ නැති නිසා සේරම බැලුවේ නෑ.
Noise poddak wadi nisa bn background music ekak use karanne....eth oke volume poddak wadi kiyala kattiya kiuwa
උබ පොඩ්ඩක් බලපන්කො යූටියුබ් වීඩියෝ. ඒවායේ කොමෙන්ට් බලපන්. මිනිස්සු ආසා නෑ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක්ක වීඩියෝ බලන්න. පොඩ්ඩක් එව්වා බලපන්.
