එළකිරියට ඇවිත් අදට අවුරුදු 12ක් වෙලා.රෙප් පවර් එකත් 42ක් වෙලා.එළකිරියෙන් ලබාගත්ත දැනුම ගැන නම් කියල වැඩක් නැහැ සුපිරියි. අද රටේ ජීවත් වෙන පාසැල් යන වයසෙ ඉඳල වයසෙන්ම මුහුකුරා ගිය අය දක්වා අයගෙ සිතුම් පැතුම් හා ගති ලක්ෂන මේකෙ ඉන්න කොට හොඳට බලා ගන්න පුලුවන් උනා. ජීවිතයෙ හොඳ නරක ඉගන ගන්න වගේම දැනුම ලබාගන්නත් හොඳ පාසලක් කියල කියන්නත් පුලුවන්. එළකිරියෙ දිගටම ඉන්න තමයි බලාපොරොත්තුව.එළකිරිය දිනේවා!!! සැමට ජය පතමි


