අවුරුදු 12යි

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    celebration.jpg

    එළකිරියට ඇවිත් අදට අවුරුදු 12ක් වෙලා.රෙප් පවර් එකත් 42ක් වෙලා.එළකිරියෙන් ලබාගත්ත දැනුම ගැන නම් කියල වැඩක් නැහැ සුපිරියි. අද රටේ ජීවත් වෙන පාසැල් යන වයසෙ ඉඳල වයසෙන්ම මුහුකුරා ගිය අය දක්වා අයගෙ සිතුම් පැතුම් හා ගති ලක්ෂන මේකෙ ඉන්න කොට හොඳට බලා ගන්න පුලුවන් උනා. ජීවිතයෙ හොඳ නරක ඉගන ගන්න වගේම දැනුම ලබාගන්නත් හොඳ පාසලක් කියල කියන්නත් පුලුවන්. එළකිරියෙ දිගටම ඉන්න තමයි බලාපොරොත්තුව.එළකිරිය දිනේවා!!! සැමට ජය පතමි
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    එළකිරියට ඇවිත් අදට අවුරුදු 12ක් වෙලා.රෙප් පවර් එකත් 42ක් වෙලා.එළකිරියෙන් ලබාගත්ත දැනුම ගැන නම් කියල වැඩක් නැහැ සුපිරියි. අද රටේ ජීවත් වෙන පාසැල් යන වයසෙ ඉඳල වයසෙන්ම මුහුකුරා ගිය අය දක්වා අයගෙ සිතුම් පැතුම් හා ගති ලක්ෂන මේකෙ ඉන්න කොට හොඳට බලා ගන්න පුලුවන් උනා. ජීවිතයෙ හොඳ නරක ඉගන ගන්න වගේම දැනුම ලබාගන්නත් හොඳ පාසලක් කියල කියන්නත් පුලුවන්. එළකිරියෙ දිගටම ඉන්න තමයි බලාපොරොත්තුව.එළකිරිය දිනේවා!!! සැමට ජය පතමි

    සිරා කතාව !
    You must spread some Reputation around before giving it to somalal again.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    දිගටම ඉඳපන හොඳ දේවල් එලකිරියට එකතු කරපන්
    Rep++

    You must spread some Reputation around before giving it to somalal again.:angry:
     
    • Like
    Reactions: somalal

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මම නම් එලකිරියෙන් ගත්තු දෙයක් මිසක් සත පහක දෙයක් දීලා නැහැ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම නම් එලකිරියෙන් ගත්තු දෙයක් මිසක් සත පහක දෙයක් දීලා නැහැ..

    ඇයි උඹ සිංහලු බයිට් කරලා උන්ගේ මෝඩ කම් උන්ට පෙන්නලා දීලා උගන්නපු පාඩම්ම මදැයි බං. :lol:
     
    • Like
    Reactions: somalal