මොකක්ද වෙන්න යන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    මොකක්ද වෙන්න යන්නේ

    :dull::dull::dull:

    මාර්තු හය වැනි දා සිට සුඛෝපභෝගී වාහන ආනයන බද්ධ සංශෝධනය කෙරේ. වාහන ආනයනය සඳහා පනවා ඇති සියයට 200ක මුදල් තැම්පතුව ඉවත් කෙරේ.
    :dull::dull::dull:​
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,229
    2
    55,117
    113
    මෝටරේ කිලෝවොට් 70 වෙනකං ඉලෙක්ට්‍රික් වාහනවලට බදු සහනයක් දීල නේද? ලීෆ් එක අයිතිද ඕකට?
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    මෝටරේ කිලෝවොට් 70 වෙනකං ඉලෙක්ට්‍රික් වාහනවලට බදු සහනයක් දීල නේද? ලීෆ් එක අයිතිද ඕකට?



    දැනට 1500 cc petrol ඒවගෙ Excise duty එක කීයද බන්..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    මෝටරේ කිලෝවොට් 70 වෙනකං ඉලෙක්ට්‍රික් වාහනවලට බදු සහනයක් දීල නේද? ලීෆ් එක අයිතිද ඕකට?

    Japanese leaf eka 70 kW
    හැබයි ඔය බදු සහනේ දෙන්නෙ 70kV and below කියලා තියෙන්නේ :baffled:
    එකපාරක් අර හීලියම් වාහන බදු වලින් නිදහස් කලා වගේද දන්නෙ නෑ :P
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මොකද වෙන්න යන්නෙ? තොට ඒ කෙහෙල්මල් වලින් වැඩක් නැහැනේ ලෙඩ්ඩුන්ට හරියට බෙහෙත් ටික දීපිය මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව :angry: