Budjet කියන්නෙ මොකද්ද සිඞහලයො? ඒකෙන් කොහොමද වාහන මිල අඩු වෙන්නෙ? වැඩි වුනේ නම් budget එකෙන්. Budjet එකෙන් අඩු වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරහන්කො.
wadi karala thibuna wdiyta kawda bn hithuwe oitath ehata wadi krnna pluwan wei kiyala![]()

ඇල්ටොත් නෑ

me yanna wediyata bicycle ekak wath nathi wena seen ekak yanne.![]()

anna budjet eken tax adu wenawalu.ikman eke dan ho gala wikunanawa
![]()

දැන් තමයි තේරෙන්නේ වාහන ඉම්පෝටර්ස් ල ඉක්මන් එකේ හෝ ගාල ඇඩ් දාල තියෙන්නේ මොකද කියලා. බජට් එකෙන් ගණන් වැඩිවෙන්න කලින් ගණන් වලට විකුණන්න දාපුවා කියල මිනිස්සු හෝ ගාල ගන්නවා ඇති දැන් ඒවා![]()

දැන් තමයි තේරෙන්නේ වාහන ඉම්පෝටර්ස් ල ඉක්මන් එකේ හෝ ගාල ඇඩ් දාල තියෙන්නේ මොකද කියලා. බජට් එකෙන් ගණන් වැඩිවෙන්න කලින් ගණන් වලට විකුණන්න දාපුවා කියල මිනිස්සු හෝ ගාල ගන්නවා ඇති දැන් ඒවා![]()
ගියාම ඒ ගාණට දෙන්නෑ ඕවගෙන් බාගෙට බාගයක්. අච්චර වැඩි වෙලා මෙච්චර වැඩි වෙලා කියල ගණන් හදල පෙන්නනවා.