Passport one day service rs 15,000 i

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පාස්පෝට් – එක්දින ගාස්තුව රු. 15,000 ක් දක්වා ඉහළට

    2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.

    ඒ අනුව ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා දැනට අයකරනු ලබන ගාස්තුව රු. 500 සිට රු. 1,000 ක් දක්වා වැඩි කර ඇත.

    මීට අමතරව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දැනට පවතින ගාස්තුව රු. 3,000 සිට රු. 3,500 ක් දක්වාද, එක්දින සේවය යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තුව රු. 10,000 සිට රු. 15,000 ක් දක්වා ද මෙවර අයවැය යෝජනා අනුව ඉහළ දමා තිබේ.

    Adaderana
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Passport kiyanne Luxury deyak. Passort ekak ganna kenekta 15,000 gewanawa kiyanne mahaloku deyak newei kiyala kiyayi. :rofl:

    Ehemane mun Wahanayak thiyena hama ekama tax gewanna one kiyala kiwweth.

    බියුරෝ ඵකටත් 18000ක් ද කොහෙද ගන්නවා..:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    Lankawe inna wenne ne ban issarahata taniyen tama inna wenne lankawe innawanan:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    thana tax eka hadanawa katiya kiyanne 675K wadi una kiyala thawa tax ekak ekathu wela 1mil wenawa kiyalath kiyanawa mata mawila penawa 240 4.5mil walata wikunana dala thiynawa.:rofl::rofl::rofl:

    Man dekka.e tawa 5lax wedi wenne 1300cc adu petrol ewatai hybrid ewatai.alto ekak 30lax wage wei:lol:
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    පාස්පෝට් – එක්දින ගාස්තුව රු. 15,000 ක් දක්වා ඉහළට

    2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ.

    ඒ අනුව ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදුකිරීම සඳහා දැනට අයකරනු ලබන ගාස්තුව රු. 500 සිට රු. 1,000 ක් දක්වා වැඩි කර ඇත.

    මීට අමතරව සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දැනට පවතින ගාස්තුව රු. 3,000 සිට රු. 3,500 ක් දක්වාද, එක්දින සේවය යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තුව රු. 10,000 සිට රු. 15,000 ක් දක්වා ද මෙවර අයවැය යෝජනා අනුව ඉහළ දමා තිබේ.

    Adaderana

    15000 newi ban 5000 karanne ada derana gobba news kawuda ban balanne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉක්මනට වැඩ කරලා දෙන්න සල්ලි ගන්න රටක් නෙව මේක :baffled: ඔය වගේ පරක්කු උනාම අපිට සල්ලි ගෙවන විදිහක් හැදුව නං හරි