Mehema minisunge hura kana ekata vinsadumak nedda?

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,150
    1,523
    113
    ai kiyanna oneda?
    6xADecX.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    System ekama awul giyama ohoma thamai ban. Api nodannawa unata maseta koti ganan deshapaluwo gasa kanawa me wage than walin. Seegiriya, Pinnawala, Anuradapuraya wage thanwala thathweth mehemama thama.
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    උඹ දැකලා තියෙනවද ඔතනට ලොරි ඇවිත් කඩේට බඩු දානවා?
    උනුත් වෙන කඩේකින් අරන් ඇවිත් විකුනන්නෙ
    කූල් බීම නිකම්ම කූල් වෙන්නෙ නැහැ.. කරන්ට් ඕන
    කෙහෙල් ඔතනට හුළඟට එන්නෙ නැහැ
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    .අනිත් එක ආන්ඩුවේ ඉඩමක් නිසා ටෙන්ඩරයකට ගන්න ඇත්තේ.එකම කඩේ නිසා වෙන බඩු ගනන් ඇති.ඉතින් හොඳම එක උඹලා ඔය වගේ තැනකට එනකොට ඇති වෙන්න කෑම බීම මල්ලක දාගෙන වරෙන්.ඔතනින්ම කෙහෙල් කන්න පිස්සුද? සුද්දන්ට ඕව තියෙන්නේ උන්ට ලංකාවේ සල්ලි කියන්නේ නතින්.සුද්දො කොහොමත් වියදම් කරන්න බලාගෙන එන්නේ.මම කියන්නේ ගනන් වැඩිනම් ගන්න එපා.එච්චරයි.සමහර සුද්දොත් ගනන් වැඩිනම් ගන්නේ නෑ.අරගෙන ආපු කොකාකෝලා එකක බිබී යනවා.හුජ්ජ කරන්න හෝටන් එකේ කැලේකට පල.රෙන්න ඕන නම් හෝටන් කැලේකට පල ටොයිලට් පේපර් රෝලක් බෑග් එකේ තිය ගනින්.වතුර ඕනත් නෑ.අත හෝදන්න විතරක් තිය ගනින්
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    It's fine machan. Not a lot of people go to Horton place. I'd pay a few extra bucks rather than not having this shop there at all. About cleanliness I agree with you :)
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    entrance eke tiyena toilet nan hodai ban man giya aurudde yaddi hodata tibba habai.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    It's fine machan. Not a lot of people go to Horton place. I'd pay a few extra bucks rather than not having this shop there at all. About cleanliness I agree with you :)

    ow ban ekath attha. oka karagena yanda tharam customerla enne nane ban othenta. ena ungen a hinda gana gannawa athi.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කඩවල වල කෑම වල ගනන් නාම් අවුලක් නෑ. ඔතනට බඩු ගේන්න යන වියදමත් එක්ක. අනිත් එක ඔය පොඩි මිනිස්සු කීයක් හරි හොයා ගත්තම මොකද බන්.

    රුපියල් 200ක් 300ක් වටින්නෙ නැති බනිස් වලට පීසා වලට බර්ගර් වලට දාස් ගනන් පොෂ් එකේ වියදම් කරන එවුන් තමයි, පොඩි කඩේක කෙහෙල් ගෙඩියෙ, ප්ලේන්ටියෙ ගාන හොයන්නෙ.

    පොදු පහසුකම් සපයල නැති එකනම් ඉතින් රජයේ වැරැද්ද තමයි. ඇනිවා ඒව හැදෙන්න ඕන.:yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සියල් සපිරි කොළඹම අරං බලපන්. එකම බනිස් ගෙඩිය පෙට්ටි කඩේ එක ගානක්, හන්දියේ කඩේ එක ගානක්, චූන් පාන් එකේ එක ගානක් තරු පහේ හෝටලේ එක ගානක්, උඹලා එහෙමෙයි කියලා පෙට්ටිකඩේ එකාට හොටෙල් එකේ ගාන දෙන්නෙත් නෑ, හොටෙල් එකේ කාල පෙට්ටි කඩේ ගාන දෙන්නෙත් නෑ. ගනං ගහලා තියෙනවනං, උන් බලෙන් ඇදන් ඇවිත් ගිල්ලවන්නෙත් නැත්තන් වැළපෙන්නේ නැතිව ඊළඟ පාර යනකොට ගෙදරින් කෙහෙල් ගෙඩියකුයි උක හෝදන්න වතුර බාල්දියකුයි අරං පල. :rofl::rofl: