MS Office ‌නොමිලේ Activate කරගමු...

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    MS Office ‌නොමිලේ Activate කරගමු...

    Hi ‌කොල්ලනේ! අද ‌ඔන්න උඹල ඉල්ලපු නිසා MS Office 2013 ‌නොමිලේ Activate කරගන්න ‌ගොඩක් ‌ලේසි ක්‍රමයක් ‌ගෙනාවා...නිකන් ‌මොකද බිල් අනිකල්ට සල්ලි ‌දෙන්නෙ...

    මේක වැඩකරන්නේ MS Office 2013 ට විතරයි...අනිත් Versions වලට ‌වෙනස් Codes පාවිච්චි කරන්න ඔිනෙ...අනිත් Versions වලට අදාළ Codes ඔිනෙ අය මට PM එකක් දාන්න...

    එළකිරියන්ස්ලා ‌මෙතනදි License key/Crack ‌වගේ ඒව භාවිතයක් නෑ...‌ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන්...මුලින්ම මම පහළ දාල කියෙන Code එක Notepad එකට දාගන්න මචංලා...හරි හරි බන්...‌ලොකු සීන් එකක් නෑ...දැන් Save as කලික් කරලා Desktop එක හරි ඔිනෙ තැනක්
    Select කරලා Activator.cmd (මචං ‌මෙතනදි File extension එක .cmd කියල Save කරපං...File extension ගැන දන්නෙ නැත්තම් පහළම දාල ඇති බලපං...) කියලා Save කරන්න...ඔන්න දැන් මැජික් එක ‌පෙන්නන්න තමයි ලෑස්ති ‌වෙන්නේ...හා හා වැඩි ‌දෙයක් නෑ...Save කරපු ෆයිල් එක ඔිපන් කරල CMD එකේ Program එක Run ‌වෙලා ඉවර ‌වෙනකන් ඉවසපන්...හරි දැන් MS Office එ‌කේ ඔිනෙම Program එකක් Open කරල පුදුම ‌වෙයන්:cool::cool::cool:...

    මචං File extension කියල කියන්නෙ ඒ ෆයිල් එකේ වර්ගය:P...උදාහරණයක් විදිහට Mylogo.png කියන එකේ extension එක තමයි .png කියන්නෙ...උඹගෙ PC එකේ File extension ‌පෙන්නන්නෙ නැත්නම් File Explorer>View>File Name Extensions කියන එකේ ‌පොඩි ‌කොටුවට Tick එකක්(හරියක්) දාපන් මචං...(ක්ලික් කරපං...එකකොට හරි...)

    තව එකක්...මචං මේක වැඩකරන්නේ MS Office 2013 ට විතරයි...අනිත් Versions වලට ‌වෙනස් Codes පාවිච්චි කරන්න ඔිනෙ...අනිත් Versions වලට අදාළ Codes ඔිනෙ අය මට PM එකක් දාන්න...

    තව එකක්...මචං මේක වැඩකරන්නේ MS Office 2013 ට විතරයි...

    @echo off
    title Activate Microsoft Office 2013 Volume for FREE!&cls&echo ============================================================================&echo #Project: Activating Microsoft software products for FREE without software&echo ============================================================================&echo.&echo #Supported products:&echo - Microsoft Office 2013 Standard Volume&echo - Microsoft Office 2013 Professional Plus Volume&echo.&echo.&(if exist "%ProgramFiles%\Microsoft Office\Office15\ospp.vbs" cd /d "%ProgramFiles%\Microsoft Office\Office15")&(if exist "%ProgramFiles(x86)%\Microsoft Office\Office15\ospp.vbs" cd /d "%ProgramFiles(x86)%\Microsoft Office\Office15")&echo.&echo ============================================================================&echo Activating your Office...&cscript //nologo slmgr.vbs /ckms >nul&cscript //nologo ospp.vbs /setprt:1688 >nul&cscript //nologo ospp.vbs /unpkey:92CD4 >nul&cscript //nologo ospp.vbs /unpkey:GVGXT >nul&cscript //nologo ospp.vbs /inpkey:KBKQT-2NMXY-JJWGP-M62JB-92CD4 >nul&cscript //nologo ospp.vbs /inpkey:YC7DK-G2NP3-2QQC3-J6H88-GVGXT >nul&set i=1
    :server
    if %i%==1 set KMS_Sev=kms7.MSGuides.com
    if %i%==2 set KMS_Sev=kms8.MSGuides.com
    if %i%==3 set KMS_Sev=kms9.MSGuides.com
    if %i%==4 goto notsupported
    cscript //nologo ospp.vbs /sethst:%KMS_Sev% >nul&echo ============================================================================&echo.&echo.
    cscript //nologo ospp.vbs /act | find /i "successful" && (echo.&echo ============================================================================&echo.&echo #My official blog: MSGuides.com&echo.&echo #How it works: bit.ly/kms-server&echo.&echo #Please feel free to contact me at [email protected] if you have any questions or concerns.&echo.&echo #Please consider supporting this project: donate.msguides.com&echo #Your support is helping me keep my servers running everyday!&echo.&echo ============================================================================&choice /n /c YN /m "Would you like to visit my blog [Y,N]?" & if errorlevel 2 exit) || (echo The connection to my KMS server failed! Trying to connect to another one... & echo Please wait... & echo. & echo. & set /a i+=1 & goto server)
    explorer "http://MSGuides.com"&goto halt
    :notsupported
    echo.&echo ============================================================================&echo Sorry! Your version is not supported.
    :halt
    pause >nul

    තව එකක්...මචං මේක වැඩකරන්නේ MS Office 2010 ට විතරයි...

    @echo off
    title Activate Microsoft Office 2010 Volume for FREE!&cls&echo ============================================================================&echo #Project: Activating Microsoft software products for FREE without software&echo ============================================================================&echo.&echo #Supported products:&echo - Microsoft Office 2010 Standard Volume&echo - Microsoft Office 2010 Professional Plus Volume&echo.&echo.&(if exist "%ProgramFiles%\Microsoft Office\Office14\ospp.vbs" cd /d "%ProgramFiles%\Microsoft Office\Office14")&(if exist "%ProgramFiles(x86)%\Microsoft Office\Office14\ospp.vbs" cd /d "%ProgramFiles(x86)%\Microsoft Office\Office14")&echo.&echo ============================================================================&echo Activating your Office...&cscript //nologo slmgr.vbs /ckms >nul&cscript //nologo ospp.vbs /setprt:1688 >nul&cscript //nologo ospp.vbs /unpkey:8R6BM >nul&cscript //nologo ospp.vbs /unpkey:H3GVB >nul&cscript //nologo ospp.vbs /inpkey:V7QKV-4XVVR-XYV4D-F7DFM-8R6BM >nul&cscript //nologo ospp.vbs /inpkey:VYBBJ-TRJPB-QFQRF-QFT4D-H3GVB >nul&set i=1
    :server
    if %i%==1 set KMS_Sev=kms7.MSGuides.com
    if %i%==2 set KMS_Sev=kms8.MSGuides.com
    if %i%==3 set KMS_Sev=kms9.MSGuides.com
    if %i%==4 goto notsupported
    cscript //nologo ospp.vbs /sethst:%KMS_Sev% >nul&echo ============================================================================&echo.&echo.
    cscript //nologo ospp.vbs /act | find /i "successful" && (echo.&echo ============================================================================&echo.&echo #My official blog: MSGuides.com&echo.&echo #How it works: bit.ly/kms-server&echo.&echo #Please feel free to contact me at [email protected] if you have any questions or concerns.&echo.&echo #Please consider supporting this project: donate.msguides.com&echo #Your support is helping me keep my servers running everyday!&echo.&echo ============================================================================&choice /n /c YN /m "Would you like to visit my blog [Y,N]?" & if errorlevel 2 exit) || (echo The connection to my KMS server failed! Trying to connect to another one... & echo Please wait... & echo. & echo. & set /a i+=1 & goto server)
    explorer "http://MSGuides.com"&goto halt
    :notsupported
    echo.&echo ============================================================================&echo Sorry! Your version is not supported.
    :halt
    pause >nul
     
    Last edited:

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මචං, ඔ‍ෆිස් 2016 ඇක්ටිවේට් කරගන්න ක්‍රමයක් තියෙනවද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    එල මචන්. MSGuide එකෙන් නේද. ඕකෙ තියෙන්නෙත් අර MSPico උන්ගෙ Script එකද කොහෙද මතක. පව් බම් සොට්ටෙයාර් ඉන්ජිනේරු අයියල.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    එල මචන්. MSGuide එකෙන් නේද. ඕකෙ තියෙන්නෙත් අර MSPico උන්ගෙ Script එකද කොහෙද මතක. පව් බම් සොට්ටෙයාර් ඉන්ජිනේරු අයියල.

    සිරාවට බන්...‌මේකනම් ඒ හැටි සීන් එකක් නෑ...C Language තමයි:D:D:D...